අපේ සෙට් එකත් එක්ක යන්ඩ ඉන්නවා, ඒත් උන්ට ගානක් නෑ තාම යන්ඩ දවසක්, ඔක්කොම කට්ටිය එකට යන්ඩ ඕන හින්දා කලිං ප්ලෑන් කරන්ඩ ඕන දිනේ, කිසි ගානක් නෑ
දෙවතාවක්නම් යන්ඩ බෑ, නැත්තං යමු,
උපුල් මාමව කරේ තියං යන්ඩ වෙයිද දන්නෑ
kalin kiwwane

අම්මෝ... මාව නම් එලි උනොත් ඉවරයි මෙයා..![]()
, බඩද 
ශාමින්ද

අම්මෝ... මාව නම් එලි උනොත් ඉවරයි මෙයා..![]()
gf inna thiyenne fake ekakin meke.ඔයා මට කෙනෙක්ව මතක් කලා...මං පස්සෙ එන්නම් හොදෙ.......
අම්මෝ... මාව නම් එලි උනොත් ඉවරයි මෙයා..![]()

ඔයා මට කෙනෙක්ව මතක් කලා...මං පස්සෙ එන්නම් හොදෙ.......

මේ මං?
කාවද මතක් කලේ?