~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    2 වැනිදා සිට රස්සා වලට ගොස් රාත්‍රී තෙක් දුක් විදින කොටසට මාත් අයිති වෙන බව පහන් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි :(:(:(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    2 වැනිදා සිට රස්සා වලට ගොස් රාත්‍රී තෙක් දුක් විදින කොටසට මාත් අයිති වෙන බව පහන් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි :(:(:(

    කොහෙද
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට

    කොබා ඊයෙ දාන්ඩ කියපුව
    jQ60FDt.jpg

    K9fGEU1.jpg

    3zGkl2x.jpg

    මේ මගුල ග්‍රයින්ඩර් එකට දැම්මාම ග්‍රයිඩරේ අල්ලන්ඩ බැරි තරමට වයිබ්‍රේට් වෙනවනෙ :growl::(

    leZRkKX.jpg

    ඕකෙන් සුද්ද කරලා පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා දාලා anti corrosion paint එකක් ගාපං
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මන් මේ ටිෂු පේපර් පැක් එකක් කඩන ගමන් ..මෙතන ගන් වතුර වගේ කදුළු :(:(
    ikmanata dipan.nathnam katussa dipu toilet paper eka pihadagani
    උබ විතරයි :P
    :( man salenne na :D
    2 වැනිදා සිට රස්සා වලට ගොස් රාත්‍රී තෙක් දුක් විදින කොටසට මාත් අයිති වෙන බව පහන් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි :(:(:(
    Congratulation!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    2 වැනිදා සිට රස්සා වලට ගොස් රාත්‍රී තෙක් දුක් විදින කොටසට මාත් අයිති වෙන බව පහන් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි :(:(:(

    2 සෙනසුරාදා නේ......
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගෙවුන අතීතෙන් වැඩක් නෑ අමතක කරලා දාන්න කියලා සමහරි කියනවා ..අමතක කරන්නනම් පොලු පාරක් කන්න එපයි :baffled:

    එක ගැන දුක් වේවි වර්තමානේ නාස්ති කරලා වැඩකුත් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2 වැනිදා සිට රස්සා වලට ගොස් රාත්‍රී තෙක් දුක් විදින කොටසට මාත් අයිති වෙන බව පහන් සංවේගයෙන් යුතුව දැනුම් දෙමි :(:(:(

    උණුසුම් සුබපැතුම් මිත්‍රයා.