~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    කටුස් තමා මෙතන ශුවර්ම නැති එකා .උ මත depend වෙනවා කියන්න එපා බන්:(:(ලැප් එකෙන් වරෙන්කො මාත් ලැබෙන එන්නේ :baffled:වීඩියෝ කෝල් නෙවේනේ .ඒ නිසා බය නොවී වරෙන් මචන්

    set ekama skype video ekata awoth man rewula wawala photo ekak danawa group chat eke
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මේ මං?

    කාවද මතක් කලේ?

    මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......:(:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......:(:sorry:

    :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......:(:sorry:

    අහ්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......:(:sorry:
    මෙන්න ලේන්සුවක් :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දුක් උනා කියලා වැඩක් වෙන්නේ නැනෙ දැන්...එවා අතීත දෙවල්..අතීතෙ මතක් කර කර දුක් උනොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න වෙන්නෙ නැනෙ..කාලය ගෙවෙනවා...නවතින්නෙ නැ......
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......:(:sorry:
    oh!!!:sorry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දුක් උනා කියලා වැඩක් වෙන්නේ නැනෙ දැන්...එවා අතීත දෙවල්..අතීතෙ මතක් කර කර දුක් උනොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න වෙන්නෙ නැනෙ..කාලය ගෙවෙනවා...නවතින්නෙ නැ......

    අතීතය ඉවරයි :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉස්සර මම ගාව blueaudio වයර්ලස් හෙඩ්සෙට් එකක් තිබ්බ. ටර්බෝ ද මොකක්ද මන්දා නම. මුලින්ම වෑරලස් හෙඩ්සෙට් වලට ආවේ ඒකෙන්. බේස් නම් නෑ නමුත් අහන සින්දු ටිකක් ගමටම ඇහෙනවා සවුන්ඩ් ලීක් වෙලා. ඒ මදිවට ඒකේ ඔන් කියලා පෙන්නන LED light එකේ එලිය පට්ට සැරයි. :lol:

    ඒ කාලේදී ඕවා තිබ්බේ නෑ. බලපන්කෝ මචන් ඕක හොදද කියලා. මම මේ උබ ගත්ත එක ගැන නරකක් කියනවා නෙවේ හොදේ.. :sorry:

    mata nm shape meka thawa ekak thiyanawa :P:P