රේඩියෝ එකත් නෑ නේද ඒ පාර![]()
Umba karapan... tharinduwata gedarin case da danne nea

රේඩියෝ එකත් නෑ නේද ඒ පාර![]()

කටුස් තමා මෙතන ශුවර්ම නැති එකා .උ මත depend වෙනවා කියන්න එපා බන්ලැප් එකෙන් වරෙන්කො මාත් ලැබෙන එන්නේ
වීඩියෝ කෝල් නෙවේනේ .ඒ නිසා බය නොවී වරෙන් මචන්
here comes the best man for organizing a get together![]()
ඔව් මාත් server 2-3 සෙට් වෙලා ඉන්නවා. gaming කරන අය තමයි ගොඩක් use කරන්නේ. programming කට්ටියගේ servers එහෙමත් තියෙනවා.
මේ මං?
කාවද මතක් කලේ?


මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......![]()

මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......![]()
මෙන්න ලේන්සුවක්මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......![]()
oh!!!මං යාලු වෙලා හිටියෙත් sh වලින් නම පටන් ගන්න කෙනෙක් එක්ක..එත් 1st time මං එයාගෙ නම ලිවුවෙ වැරදියට...මං ලිවුවෙ sha...එත් එයාගෙ නම ලියන්නෙ shy..එයා ඉලග දවසෙ meet උනාම ...... මගෙ නම ලියන්නෙ shy වලින් කියලා ඔයා ලිවුවා වගෙම ලියලා පෙන්නුවා....ඔයා එක highlight කල විදිහට මට එක ටක් ගාලා මතක් උනා......![]()

මෙන්න ලේන්සුවක්![]()
uba lensuwak kiyala dunne kukkage toilet paper ekak neda?මන් මේ ටිෂු පේපර් පැක් එකක් කඩන ගමන් ..මෙතන ගන් වතුර වගේ කදුළු


දුක් උනා කියලා වැඩක් වෙන්නේ නැනෙ දැන්...එවා අතීත දෙවල්..අතීතෙ මතක් කර කර දුක් උනොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න වෙන්නෙ නැනෙ..කාලය ගෙවෙනවා...නවතින්නෙ නැ......

ඉස්සර මම ගාව blueaudio වයර්ලස් හෙඩ්සෙට් එකක් තිබ්බ. ටර්බෝ ද මොකක්ද මන්දා නම. මුලින්ම වෑරලස් හෙඩ්සෙට් වලට ආවේ ඒකෙන්. බේස් නම් නෑ නමුත් අහන සින්දු ටිකක් ගමටම ඇහෙනවා සවුන්ඩ් ලීක් වෙලා. ඒ මදිවට ඒකේ ඔන් කියලා පෙන්නන LED light එකේ එලිය පට්ට සැරයි.
ඒ කාලේදී ඕවා තිබ්බේ නෑ. බලපන්කෝ මචන් ඕක හොදද කියලා. මම මේ උබ ගත්ත එක ගැන නරකක් කියනවා නෙවේ හොදේ..
