~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    L බාර්සෙට් එක විතරක් අලුතෙන් ගැහුවා නම් හරි

    ආයි ඕවා කරදර වැඩනේ බන්.ඕක යකඩ බඩු කාරයෙකුට දෙමු.ඌම ගලවගෙන යයි.

    අපේ ගේට්ටුව දැන් අවුරුදු 20ක් විතර පරණයි.පේන්ට් කරලත් නෑ.මුහුදට කිට්ටු වෙලත් ඔහොම මලකඩ කාලා නෑනේ බන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ආයි ඕවා කරදර වැඩනේ බන්.ඕක යකඩ බඩු කාරයෙකුට දෙමු.ඌම ගලවගෙන යයි.

    අපේ ගේට්ටුව දැන් අවුරුදු 20ක් විතර පරණයි.පේන්ට් කරලත් නෑ.මුහුදට කිට්ටු වෙලත් ඔහොම මලකඩ කාලා නෑනේ බන්

    uba ithin kukka wage kakulak ussala mukuth karanne nane dhiranna:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මං සුජිවගෙ පොත් වලට වියදම් කරන්නෙ නැ කියලා දන්නවනෙ..එවා එකින් දෙකින් ඉවර වෙන්නෙ නැනෙ.10,12 ඇදෙන්වනෙ..කිසි වැඩකුත් නැ..කතාවකුත් නැ.....

    download pdf version.
    just type sujeewa prasannarachchi new novels on google..it contains only one book :)
     
    • Like
    Reactions: Dilzzzz

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :baffled:arrow yaddima yanawane.Gn
    mata sadharana sekayak mathu wenawa ethalayage account ekakwathda kiyala

    magema tawa account ekak ekka wali dagannai tharaha wennai mata pissuda bola :dull:

    පොලිස් මොලෙ තරම තමයි ඉතින්..ලමයො මට ඔය ගෙට්ටු ගැන තෙරෙන්නෙ නැ..ඉතින් මං මගෙ වැඩක් කරගන්න ඔනි නෙ............
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ආයි ඕවා කරදර වැඩනේ බන්.ඕක යකඩ බඩු කාරයෙකුට දෙමු.ඌම ගලවගෙන යයි.

    අපේ ගේට්ටුව දැන් අවුරුදු 20ක් විතර පරණයි.පේන්ට් කරලත් නෑ.මුහුදට කිට්ටු වෙලත් ඔහොම මලකඩ කාලා නෑනේ බන්

    බාල බඩු දැම්මම ඔහොම තමා :lol::lol: