හසරැලි කෝල මුවමතින් පිපුනා කිංකිණි නාද දී නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ මුවරද රේණු රොන් පිරී උතුරා සුවඳට හාදු දී පුපුදයි ජීවිතේ කැකුළකි ආදරේ ........


leda nam nidiyaganin ikmanata![]()

නරූටෝ බලන ගමන් පෝන් එකෙන් එළකිරි ආවා බන්.![]()
chiya
podi un wage cartoon balanawa



නැතුව සාලේ මැද්දේ ටීවී එකේ දාන් දඩාර වැලක් බලන්නද..
මම පොඩි එකා තමා බන්. අම්මා තවම බත් කවන්නේ මට.


නිදාගනිල්ලකො මහ රෑ මෙතන ඇහැරගෙන කෑගහන්නේ![]()