~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :eek::eek::eek: mun tika. man niyapothu kanwa. :dull:

    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:

    :rofl::rofl::rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:

    :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:
    :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:
    ඇඟිලි දිහා බලලත් කියන්න පුළුවන් :yes: හොඳට කට සැර ඉක්මනට තරහ යන ගිනි බෝම්බයක් බව පේනවා :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඕකට ලංකාවෙ මිනිස්සු කි‍යන්නේ box prado කි‍යලා බන්. පට්ට වණ්ඩි‍ය. :cool:
    තාමත් orders වලට හදනවා ඕක. :yes: තිලකවර්ධන එකේ ලොක්කා ගාව CAO නම්බර් එකක් ති‍යේ. :rofl:

    මන් දැක්ක එක ඔයිට වඩා පට්ටට තිබ්බ පෙනුම, ඔය ලින්ක් එකේ තියෙන එක වගේ පරන පෙනුමක් නෑ, ගෑනු කෙනෙක් එලෙවුවෙ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොද වෙලාවට ෆෝන් එකෙන් අල්ල වැහිල තියෙන්නේ.. නැත්නන් මුන් ටික අල්ලේ රේඛා ටික දශමෙට බලල සාස්තර අනාවැකිත් කියයි..:baffled::baffled:

    උපුල් මාමට අල්ල වැහුනට කියන්ඩ පුලුවන්, එතරම් බලයක් තියෙනවා