~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    දන්නෙ නැ සුදු..මං තාම හරියකට එලි පහලියට ගියෙ නැ..අපි රටවල් මාරු කරන්නත් ඔනි නෙ..අවුරුදු 2ම මෙහෙ ඉන්නෙ නැ..හුගක් විට දෙසැම්බර් මුල් සතියෙ OR දෙවනි සතියෙ යන්න වෙයි.......

    :nerd::shocked:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mekai siddhiya oyai,ethalayai randu una widiha beluwama anawekiyak kiyanna puluwan.eke wena de lankawata awothne wenne

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ අනේ පොඩි කමට හිටියට හිතන දෙවල්..පිස්සුද ලමයො..අපි මේ වලි දාගන්නේ විහිලුවට.........
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ අනේ පොඩි කමට හිටියට හිතන දෙවල්..පිස්සුද ලමයො..අපි මේ වලි දාගන්නේ විහිලුවට.........

    :baffled:man kiwwe randu wena widihata wali dagani kiyana eka newei.dennata denna munata hambuna nam aniwaryenma marry karanawa nathnam horen penala yanawa.100% guranteed.anthimata a randuth online apita thamai ahagena inna wenne:rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Seashells වල ඉන්නවා කලින් වැඩ කරපු තැන මගේ ගෝල‍යෙක්. :cool:
    ලබන මාසේ ලංකාවට එනවා කිව්වා මට බෝතලේකුත් අරගෙන. :rofl:

    :baffled:phone ekakwath genna gaththa nam narakada?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::no::no::no::no:මු හිතපු දුර :baffled:

    මේ පොලිසට"ඔන්ලයින් පොස්ට් බලා සාස්තර කියනු ලැබේ"කියලා බොඩ් එකක් දාලා බිස්නස් එකක් හදලා දෙමුද..මං සල්ලි දෙන්නම්.........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    :baffled:phone ekakwath genna gaththa nam narakada?
    එහෙ phones ගණන් වැඩි‍යි බන්. :no: Maldives වගේ tourism පැත්ත දි‍යුණු උන රටක්නේ.:rolleyes:
    අරූ Huawei P8 lite එකක් අරන් තිබුනා ලංකාවෙ සල්ලි වලින් 40කට විතර. :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මේ පොලිසට"ඔන්ලයින් පොස්ට් බලා සාස්තර කියනු ලැබේ"කියලා බොඩ් එකක් දාලා බිස්නස් එකක් හදලා දෙමුද..මං සල්ලි දෙන්නම්.........

    kiyapu sasthare harigiyama hadala denna:P
     
    :(