~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ඒදා රෑ.....
    ගුවන් තොටුපලේදී මා
    වෙන් වී ගියේ
    සිතකින් නොවේ //

    නැසිය මිතුරන් පැමිණිලා
    ආසිරි සුබ පැතුම් පැතුවා
    ඔබ නාවේ ඇයි මිහිරියේ

    එදා රෑ ....

    මේ වනතුරු රහසක් විලා
    මා සිතේ යම් දෙයක් තිබුනා
    එය කීමටයි ලත උනේ

    එදා රෑ ........
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මා ආදරෙයි මුළු ලොවටත් වඩා
    මා කාටවත් නෑ එලෙසින් කියා
    සැබැවින් මේ වගේ... //

    මට ලැබුණා මුල් ආදරේ
    දුරකථනෙන් ඇමතූ වෙලේ
    ඔබ හඳුණාගත් ඒ දිනේ
    සේයා මැවේ මතකේ තියේ
    මගෙ ආදරේ
    නොහැඟේවිදෝ..

    මා ආදරෙයි.......

    හසරැල් නැගුනා මා සිතේ
    සෙවනැල්ලක් සේ ජීවිතේ
    ඔබ ආ දා මල් මාවතේ
    සේයා මැවේ මතකේ තියේ
    මගෙ ආදරේ
    නොදැනේවිදෝ..

    මා ආදරෙයි....... //
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පැන්ඩා මාමාගෙ සිංදුව
    මගෙ ඔරු කඳත් දිරාලා
    කොල්ලෑවෙ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ...

    ඔරු කඳත් දිරාලා
    කොල්ලෑවෙ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ
    මගෙ බිරිඳ නිදිවරන් සාදා
    දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්..
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පැන්ඩා මාමාගෙ සිංදුව
    මගෙ ඔරු කඳත් දිරාලා
    කොල්ලෑවෙ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ...

    ඔරු කඳත් දිරාලා
    කොල්ලෑවෙ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යායුතු රැකගන්න ජීවිතේ
    මගෙ බිරිඳ නිදිවරන් සාදා
    දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නෙ හද පුරවාගෙ පැතුම්..

    ඒ නමුත් මුහුදු යායුතු බේරෙන්න ගෑනිගෙන්...
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සරා සිහින රහසේ දිවුරා කියා.. සිතේ කදුලු පහසේ මැවුණා සිනා..
    කොහේ ඇවිද හෝ මා.. හද සිතුවිලි විල කළඹා..
    හැරදා මා ඔබ ගිය දා.. උන් තැන තාමත් රැදිලා..
    සරා සිහින රහසේ දිවුරා කියා....

    සිත කඳුලැල්ලේ තවරා.. කළුවර රසකර වින්දා..
    සද සෙවනැල්ලක හැංගී.. මගේ ඇස් තනිකර තෙමුණා..
    එසේ කදුළු ගැලූ ඒ හීනේ - තවමත් ඔබයි ආදරේ..

    සරා සිහින රහසේ..........

    තනි හදකින් හඬ දෙදරා.. හරි ආදරයක් හින්දා..
    යළි කවදාවත් නොවෙනා.. මහ සාගරයක හැඬුවා..
    එසේ කදුළු ගැලූ ඒ හීනේ.. තවමත් ඔබයි ආදරේ..

    සරා සිහින රහසේ..........
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුන්දර රාත්‍රියක් මෙතරම්
    කවදා උදාවේද නොදනිමි
    ඔබගේ සුසුම් වලින් උනුසුම්
    මහදේ කුසුම් පිපේ මනරම්//

    රහසේ තුඩ තුඩ ගාවා
    තනියට වන බමරුන් ආවා
    අප සඳ වතුරෙන් නාවා
    රාත්‍රිය මෙලෙසම පවතීවා

    සුන්දර රාත්‍රියක් මෙතරම්....
    .
    අහසේ හිරු නොනැගේවා
    අපගේ සිහිනය නොබිඳේවා
    පුර හඳ අහසින් එලවා
    රාත්‍රිය දුක්ගිනි නොගෙනේවා

    සුන්දර රාත්‍රියක් මෙතරම්......
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුභ රාත්‍රියක් බං.උගුරත් එක්ක රිදෙනවා කෑගහලා.නිකමටවත් අැහැරිලා බැලුවෙ කටුස්සයි,උපුල් මාමයි,උඹයි විතරයිනෙ.:(
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සුභ රාත්‍රියක් බං.උගුරත් එක්ක රිදෙනවා කෑගහලා.නිකමටවත් අැහැරිලා බැලුවෙ කටුස්සයි,උපුල් මාමයි,උඹයි විතරයිනෙ.:(

    සුරා බන්
    හෙට එද්දී බෝතලෙකුයි බයිටුයි අරන් වරෙන් රෑ වෙනකන්ම සින්දු කියමු දුකට :(:(
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    සුරා බන්
    හෙට එද්දී බෝතලෙකුයි බයිටුයි අරන් වරෙන් රෑ වෙනකන්ම සින්දු කියමු දුකට :(:(

    seeni aduwenda wadiyenda?,kiri nam wadiyen hondaine.bite ekata murukku tikak hadamu katussita kiyala