~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    baya neme yako aeththa kiwwe
    campas eka aethule monawa weida danne nene bn
    lectursla api aethule iddi 6 months strike kala eken api 4 months withara pahu wela out une
    anika samahara lecturesla inawa podi dewal walatath unge subject kelona :P


    අපේ අයියලාටත් සෙට් වෙලා තියෙනවා ඔහොම අය :yes::(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    Wena game yanawa thama. Corrupted system ekak run wenawa yahamin.

    Procurement karanna Bea allocation natuwa. Oya design karana ewa welwata salli nawam kal yanawa. Antimata wade karanna slli enakota design outdated. E design revise karanna gewanna Bea consultant lata. Hayyo lankawa

    :(:(

    ඒකට බේරෙන්න ගහන ඒ ගොල්ලෝ ගහන ගැටේ design & built project. concept එක දෙනවා. අපි design කරලා ඔක්කොම කරලා දෙන්න ඕනේ. ඒ design තමන්ට වාසි එකෙක්ට හොරෙන් දීල වැඩේ කරගන්නවා. රිසක් එකක් ඇත්තෙම නෑ.
     
    • Like
    Reactions: Dilzzzz