~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mamath ekak ganna one.ochchara loku ekak nam wadak na

    දැන් හිතෙනව ඕකක් අරන් වැඩක් නෑ,

    නෝඅල් බෑග් එකක්ම ගත්තනම් හරි කියල , ලැප් එකයි ඇදුනුයි දාගෙන යන්ඩ, මගෙ බෑග් එක ටිකක් පොඩී :( ඒ මදිවට කැඩෙන්න ලගයි පටි
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    අපරාදෙ එහෙනම් :(

    4800ක් විතර වෙනවනෙ,

    කුරුනෑගල ශොපින්ග් කම්ප්ලෙක්ස් එකේ එහෙම බැලුවා, ඔය වගේ බෑග් එකක් 8500යිලු, හොද බඩුලු, දැක්කම මේකෙ මොනවා 8500ට තියෙනවාද කියලා හිතෙනවා,

    තව ඒව තියෙනවා ඒ කඩවල් වල බොරුවට ගනන් වගේ,

    කොලඹ නම් 6000 / 7000 අතරට ටෝක් කරලා ගන්න පුලුවන් කුරුණෑගල කඩ ගැන නම් දන්නෑ නුවරත් හොද බඩු තියනවා ඔය ගාණටම වගේ පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් කුරුණෑගල ශොපින් කරලා නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොලඹ නම් 6000 / 7000 අතරට ටෝක් කරලා ගන්න පුලුවන් කුරුණෑගල කඩ ගැන නම් දන්නෑ නුවරත් හොද බඩු තියනවා ඔය ගාණටම වගේ පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් කුරුණෑගල ශොපින් කරලා නෑ

    අනේ එච්චර ගාන්ටකට ඕනැ නෑ

    නෝමල් බැක් පැක් එකක් තිබ්බාම ඇති :baffled:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :baffled: ඒකෙ පල ප්‍රයෝජනේ මොකද්ද ඉතිං :oo:

    ෆිල්ටර් කරනකොට ෆීශිපින් දාලා ෆිල්ටකරන අයවයි අනිත් අයයි ඔක්කොමලා අන්දා ගන්න කරණ වැඩ. මාකට් ට්‍රික්ස්
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    අනේ එච්චර ගාන්ටකට ඕනැ නෑ

    නෝමල් බැක් පැක් එකක් තිබ්බාම ඇති :baffled:

    ගෝනියක් ගත්තනම් ඔය මුකුත් ඕන් නෑ :lol::lol::lol:
    ඕන තරම් බඩු දාන්න පුලුවන් 150ක් වගේ වෙන්නෙ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya

    දැන් හිතෙනව ඕකක් අරන් වැඩක් නෑ,

    නෝඅල් බෑග් එකක්ම ගත්තනම් හරි කියල , ලැප් එකයි ඇදුනුයි දාගෙන යන්ඩ, මගෙ බෑග් එක ටිකක් පොඩී :( ඒ මදිවට කැඩෙන්න ලගයි පටි

    mage nam bag ekak na.lap ekata bag ekak dunnadda?