na na 7 eke...firefox aluth update eka
mageth update wela stuck una
na na 7 eke...firefox aluth update eka
ado iron monger kiyana member post bump karalama rep power wadi karagaththa porak ban...miniha post atharinema na

අදටත් මගෙ හොදම බොක්කවල් ටික එලකිරියෙන් සෙට් වුන උන් ටිකක් බන්...සහෝදරයො වගේ![]()
get ekak karapiyaw


attda me thopi eli bahinna akamathi kiyanne
මගේත් රෙප් පවර් එක ඇවිල්ල තියෙන්නෙ රෙප් දීලමයි බම්ප් වලටයි

evil eye?
arrow?
මුන් ඔක්කොගෙම ලොකු සින් ..මට ඕනවට කරනවා වගේ ..අය කිසිම මගුලක් කරන්න මන් එන්නේ නෑ ..මාස 8ක් හිටි තැන වෙනුවෙන් මුන්ට විනාඩි 10ක කෝල් එකකට එන්න බෑ ..මෙහෙම උන් එක්කද හිටියේ කියලා හිතුනා ..මට උබලගේ කට හඩවල් අහගන්න කොහෙවත් ආසාවක් නෑ ..කට්ටියගේ එකමුතුවක් හැදෙන්න organize කරන්න බැලුවේ![]()


uba kurunegala ewenwada?

hotel wala mahalokuwata get arrange karanna oni na..podiyata set weyaw
මම ගෙට් එකකට කැමති, හොටෙල් වලනම් වියදම්නෙ, කොහේක් හරි සෙට් වෙමු කීවෙ,
attda me thopi eli bahinna akamathi kiyanne![]()


pala pala tho koheda inne kiyala hariyatama ahagaththeth amaruwen
ක්රේසිඈස් මාමවනම් ටවුන් යන ගමන් හරි හම්බ වෙන්ඩ බැරියෑ

ඔන්ලයින් එන්නේ නැති උන් රියල් වර්ඩ් කරනම් ගගහා එයි බලන් හිටු ..මේක කරලා රියල් වර්ඩ් එකක් කරන්න හිටියේ
ඒකත් ඔන්ලයින් කරන්නෙ නැතිව රියල් වර්ල්ඩ් එකට එන්ඩ බැරිද

ehenam thoi mai,upului set wemu ...mal pappa freenam uwath allagamu
පරන පෝස්ට් බලපන් එලි බහින්ඩ මොකාද අකමැති කියලා
මට ගෙදෙට්ට වෙලා ඉදලා එපා වෙලා තියෙන්නෙ මේ දවස් ටිකට,
uba lagapathada pm ekakwath dapanඔන්ලයින් එන්නේ නැති උන් රියල් වර්ඩ් කරනම් ගගහා එයි බලන් හිටු ..මේක කරලා රියල් වර්ඩ් එකක් කරන්න හිටියේ![]()
hotel wala mahalokuwata get arrange karanna oni na..podiyata set weyaw
api issaroma set une kandyan arrange karapu charity ekka...eeta passe athagale nagala wawarawme adiyak gahuwa

kandyange shop ekata mama ewenawa yawenawa
