~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අදටත් මගෙ හොදම බොක්කවල් ටික එලකිරියෙන් සෙට් වුන උන් ටිකක් බන්...සහෝදරයො වගේ
    9.gif

    get ekak karapiyaw


    නුවර යමු කීව කොලබ යමු කීව දෙසැම්බර් වල කෝ මුන් එක්ක බෑනෙ :dull::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුන් ඔක්කොගෙම ලොකු සින් ..මට ඕනවට කරනවා වගේ ..අය කිසිම මගුලක් කරන්න මන් එන්නේ නෑ ..මාස 8ක් හිටි තැන වෙනුවෙන් මුන්ට විනාඩි 10ක කෝල් එකකට එන්න බෑ ..මෙහෙම උන් එක්කද හිටියේ කියලා හිතුනා ..මට උබලගේ කට හඩවල් අහගන්න කොහෙවත් ආසාවක් නෑ ..කට්ටියගේ එකමුතුවක් හැදෙන්න organize කරන්න බැලුවේ :(:baffled:


    ඒකත් ඔන්ලයින් කරන්නෙ නැතිව රියල් වර්ල්ඩ් එකට එන්ඩ බැරිද :dull::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    මම ගෙට් එකකට කැමති, හොටෙල් වලනම් වියදම්නෙ, කොහේක් හරි සෙට් වෙමු කීවෙ,


    hotel wala mahalokuwata get arrange karanna oni na..podiyata set weyaw

    api issaroma set une kandyan arrange karapu charity ekka...eeta passe athagale nagala wawarawme adiyak gahuwa
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒකත් ඔන්ලයින් කරන්නෙ නැතිව රියල් වර්ල්ඩ් එකට එන්ඩ බැරිද :dull::rofl:
    ඔන්ලයින් එන්නේ නැති උන් රියල් වර්ඩ් කරනම් ගගහා එයි බලන් හිටු ..මේක කරලා රියල් වර්ඩ් එකක් කරන්න හිටියේ :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    පරන පෝස්ට් බලපන් එලි බහින්ඩ මොකාද අකමැති කියලා :frown:

    මට ගෙදෙට්ට වෙලා ඉදලා එපා වෙලා තියෙන්නෙ මේ දවස් ටිකට, :(

    ehenam thoi mai,upului set wemu ...mal pappa freenam uwath allagamu
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔන්ලයින් එන්නේ නැති උන් රියල් වර්ඩ් කරනම් ගගහා එයි බලන් හිටු ..මේක කරලා රියල් වර්ඩ් එකක් කරන්න හිටියේ :baffled:
    uba lagapathada pm ekakwath dapan
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hotel wala mahalokuwata get arrange karanna oni na..podiyata set weyaw

    api issaroma set une kandyan arrange karapu charity ekka...eeta passe athagale nagala wawarawme adiyak gahuwa


    :baffled:

    කෝ මුන් එන්නෙ නෑනෙ , පොලිසටනම් ටිකක් දුරයි කුරුනෑගල, ඔක්කෝටම වගේ kolaba hari කැන්ඩි හරි තමා ලග මම හිතන්නෙ