ගෑනු ළමයි එක්ක ටිකක් පරිස්සමෙන් කතා කරන්න ඕනේ ඇත්තටම කොල්ලෝ හැටියට අපි දන්නේ නෑ නෙ ඔය ඔළුගෙඩි වැඩකරන විදිහසාරගේත් ලොකු සීන් ටිකක්... විහිලු තේරෙන්නේ නෑ, arrow වගේම තමා. ඕනෙවට වඩා සිරියස් වැඩි සාරත්. මේවගේ ෆෝරම් වල ආතල් එකේ ඉන්න ඕනේ. බයිට් කරනවා, බයිට් වෙනවා. ඒවා සාමාන්‍ය දේවල්. අපි කුක්කට, කටුස්ට කියන දේවල් වලට ලැජ්ජාවක් තියෙනවනම් එල්ලිලා මැරෙන්න ඕනේ උන්![]()
දැන් සයෝ උනත් සීරියස් නෙ මේකේ ඉන්නේ ඒ එයාලගේ හැටිද කොහෙද.
ඔය කීවට ආය හායි කියාගෙන එයිද දන්නෙත් නෑ නෙ. අනික තලයා එක්ක තරහ උනාට අනික් අය ඉන්නවනේ කතා කරන්න 






