හොස්පිටල් එකේ තරුණ කාන්තාවන්ට වෙත මාගේ බලවත් ශෝකය
උඹෙ ශෝකය නම් බවලත් ශෝකය කියලා දාපන්
හොස්පිටල් එකේ තරුණ කාන්තාවන්ට වෙත මාගේ බලවත් ශෝකය
මගුල් ජෝදු කළා අද
අපෝ කීව විතරයි,
මොනා කරලද මහන්සි

තව කෙල්ලෝ එක්ක එක දිගට කයිය ගැහුවා 
පොලිසා උබ නාවලපිටියේ නේද ?මගේ හොදම යාළුවා අද ඉදන් උබලගේ පැත්තේ හොස්පිටල් එකේ වැඩ![]()

මගුල් ජෝදු කළා අදතව කෙල්ලෝ එක්ක එක දිගට කයිය ගැහුවා
![]()
, එහෙනං කමක් නෑ 
කවිකාරියේ සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමී හැන්දෑ වෙලා







ඉන්ටර්න් ඉවරයි පර්මනන්ට්
iwarai. intern karanawa kiyala mona karaida manda

කයිය විතරනෙ ගැහුවෙ, එහෙනං කමක් නෑ


ආ තව කොන්ඩේ හයියද කියලත් බැලුවා ..

ඉතින් ඕක ලියලා දාපන්කෝකවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගෙඩියාවෙන්
තවම නොලියූ
කවිය ඔබ.............

ආ තව කොන්ඩේ හයියද කියලත් බැලුවා ..
![]()
ඊලග ප්‍රශ්නේ අහන එක සදාචාර සම්පන්න නෑ 

ඊලග ප්‍රශ්නේ අහන එක සදාචාර සම්පන්න නෑ

කැත හිත .ඉස්සර ඉදන් මන් දිග කොන්ඩ වලට ආසයි ..දැක්කොත් ඕක අල්ල අල්ල ඉන්න එක තමා මගේ වැඩේ 
කවිය ඔබ
තුන් තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගෙඩියාවෙන්
තවම නොලියූ
කවිය ඔබ.............
කැත හිත .ඉස්සර ඉදන් මන් දිග කොන්ඩ වලට ආසයි ..දැක්කොත් ඕක අල්ල අල්ල ඉන්න එක තමා මගේ වැඩේ
![]()

උබ හිතුවේ මම හිතපු එක නෙමේ මම හිතන්නෙ 

හැමදාම එකක් අල්ලනවට වඩා වෙන වෙන ඒවා අල්ලන එක ගති ..සමහර ඒවා සිනිදුයි සමහර ඒවා පට්ට ස්ට්‍රොන්ග්.තව ගොඩක් වෙනස්කම් තියනවා කොණ්ඩ එකින් එකට
උබ හිතුවේ මම හිතපු එක නෙමේ මම හිතන්නෙ
අල්ල අල්ල හිටියට හැමදාටම අල්ලගන්ඩ බැරි වුනානෙ

ඉතින් ඕක ලියලා දාපන්කෝ![]()