Game of Thrones කතා මාලාවෙ ප්රධාන චරිත ගැන කෙටි හැඳින්වීමක් (එයාලගෙ ඉතිහාසෙ ගැන) තම තමා දන්න තරමින් කමෙන්ට් එකක් හැටියට දාමුද?
මොකද GOT බැලුවට කට්ටිය හැම හුටපටයක්ම දන්නෙ නෑ
මාත් නොදන්න දේවල් තව ඇති...
ඉස්සෙල්ල පටන්ගමු Tyrion Lannister ගෙන්
අම්ම තාත්ත කවුද, පොඩි කාලෙ ඉඳල කරපු වැඩ...
මොකද GOT බැලුවට කට්ටිය හැම හුටපටයක්ම දන්නෙ නෑ
මාත් නොදන්න දේවල් තව ඇති...
ඉස්සෙල්ල පටන්ගමු Tyrion Lannister ගෙන්
අම්ම තාත්ත කවුද, පොඩි කාලෙ ඉඳල කරපු වැඩ...

හිටහන් මාත් දාන්න ඕනේ 
ඌ ඔහොම මලේ නැත්තං ඔයිට වඩා විඳෝල මැරෙන්න ඔහොම මැරුන එක හොඳයි 

එහෙම ටාගේරියන්ල හැමෝම ගින්නට පිච්චෙන්නෙ නැත්තෙ නෑලු