බලපු දවස් වල නම් අහපු ගමං දෙනව සට සට ගාල උත්තර, පන්සිල් වත් එච්චර ඉක්මනට කියන්න බෑදැන් නම් වැඩිය මතක නෑ, අලුත් සැට් එක එද්දි ආයෙ බලන්න වෙනව
සිරාවට ඒ හරක මැරුන එකමයි හොඳ.. මරණ හැටි නම් පට්ට තමයි..එතකොට අපෙ කලීසිට ඕක වක්කෙරුව නම් අවුලක් නැති වෙයි?![]()
කමෙනට් එකට තෑන්ක්ස්

දැන් නම් වැඩිය මතක නෑ, අලුත් සැට් එක එද්දි ආයෙ බලන්න වෙනව

