AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    Game of Thrones කතා මාලාවෙ ප්‍රධාන චරිත ගැන කෙටි හැඳින්වීමක් (එයාලගෙ ඉතිහාසෙ ගැන) තම තමා දන්න තරමින් කමෙන්ට් එකක් හැටියට දාමුද?

    මොකද GOT බැලුවට කට්ටිය හැම හුටපටයක්ම දන්නෙ නෑ
    මාත් නොදන්න දේවල් තව ඇති...

    ඉස්සෙල්ල පටන්ගමු Tyrion Lannister ගෙන්
    අම්ම තාත්ත කවුද, පොඩි කාලෙ ඉඳල කරපු වැඩ...
     
    • Like
    Reactions: hasini9303

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    මට නං මොකුත් දාන්න ඕන්නෑ හැමදාම winter :D

    daenerys ගෙ සහෝදරය viserys ඩ්‍රැගන් කෙනෙක් නෙමේද..
    අර ඔලුවට රත්තරන් දිය කරල වක්කරන්නෙ...

    ඩැනේරිස් තමන්ගෙ සහෝදරය මැරෙන හැටි බලන් හිටිය. එහෙම ගෑනියෙක් ඕකි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    daenerys ගෙ සහෝදරය viserys ඩ්‍රැගන් කෙනෙක් නෙමේද..
    අර ඔලුවට රත්තරන් දිය කරල වක්කරන්නෙ...

    ඩැනේරිස් තමන්ගෙ සහෝදරය මැරෙන හැටි බලන් හිටිය. එහෙම ගෑනියෙක් ඕකි

    ඉතිං යකෝ විසෙරිස් කියන්නෙ හෙන ගොනානෙ :lol: ඌ ඔහොම මලේ නැත්තං ඔයිට වඩා විඳෝල මැරෙන්න ඔහොම මැරුන එක හොඳයි :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    ඉතිං යකෝ විසෙරිස් කියන්නෙ හෙන ගොනානෙ :lol: ඌ ඔහොම මලේ නැත්තං ඔයිට වඩා විඳෝල මැරෙන්න ඔහොම මැරුන එක හොඳයි :lol:

    ඒකෙන් ඔප්පු වුණාද ඌ ඩ්‍රැගන් පරපුරේ කෙනෙක් නෙමේ කියල :confused:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    ජෝන් ස්නෝගෙ සැබෑ පියා - Rhaegar Targaryen

    Prince Rhaegar Targaryen was the eldest son and heir to King Aerys II Targaryen, Prince of Dragonstone. He was the older brother of Viserys and Daenerys Targaryen and the husband of Elia Martell, with whom he had two children: Rhaenys and Aegon Targaryen.

    Secretly, however, Rhaegar annulled his marriage with Elia and married Lyanna Stark. Rhaegar's alleged "abduction" of Lyanna sparked Robert's Rebellion, as Lyanna was betrothed to Robert Baratheon. Robert killed Rhaegar at the climactic Battle of the Trident, and then deposed the Targaryen dynasty. Lyanna's brother Eddard Stark found her soon afterwards, as she was dying from childbirth. She was giving birth to her son with Rhaegar. To protect the child from Robert and others who sought the destruction of House Targaryen, Eddard passed him off as his bastard son that he fathered during the war:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,766
    1
    42,923
    113
    ලොකුම අභිරහස සර්සිගෙ බෝඩිගාඩ් යෝධයගෙ අලුත් මූණ රතු ඇස් :shocked:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකෙන් ඔප්පු වුණාද ඌ ඩ්‍රැගන් පරපුරේ කෙනෙක් නෙමේ කියල :confused:

    ඒක ඇත්ත කතාවෙ නෑලු බං:no: එහෙම ටාගේරියන්ල හැමෝම ගින්නට පිච්චෙන්නෙ නැත්තෙ නෑලු :no: කලීසිව වුනත් අර මකර පැටව් ඉපදෙන වෙලාවෙ විතරලු පිච්චුන්නැත්තෙ :yes: tv series එකට ඕනෙ නිසාලු මොකටවත් පිච්චෙන්නැති කල්ල තියෙන්නෙ :yes:

    lord varys ගෙ ජුණ්ඩ නැති වුණේ ඇයි :confused:

    මායාකාරයෙක් කපල ගින්නට දාල මොකක් හරි කරන්න :yes:

    ලොකුම අභිරහස සර්සිගෙ බෝඩිගාඩ් යෝධයගෙ අලුත් මූණ රතු ඇස් :shocked:

    ඌත් wight කෙනෙක්ද කොහෙද :yes: එහෙම නං කයිබර්න් තමා ලෝකෙ බේරගන්නෙ :yes:
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    බලපු දවස් වල නම් අහපු ගමං දෙනව සට සට ගාල උත්තර, පන්සිල් වත් එච්චර ඉක්මනට කියන්න බෑ :lol: දැන් නම් වැඩිය මතක නෑ, අලුත් සැට් එක එද්දි ආයෙ බලන්න වෙනව
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඉතිං යකෝ විසෙරිස් කියන්නෙ හෙන ගොනානෙ :lol: ඌ ඔහොම මලේ නැත්තං ඔයිට වඩා විඳෝල මැරෙන්න ඔහොම මැරුන එක හොඳයි :lol:

    සිරාවට ඒ හරක මැරුන එකමයි හොඳ.. මරණ හැටි නම් පට්ට තමයි..එතකොට අපෙ කලීසිට ඕක වක්කෙරුව නම් අවුලක් නැති වෙයි?:yes: