~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එපි ෆික්ස් රබර් වගේ නැ පට්ට හයියයි.
    එහෙනම් ඒක නෙවෙයි බං.අද මං ආපු පාර පොඩ්ඩක් අවුල්.කටුස්සිගේ ගෙවල් පැත්තෙ පාරට වඩා හොඳයි.:lol: මං හෙමින් ආපු හින්දා සයිඩ් එකේ බෝඩ් එකක් ගැලවිලා හෙල්ලෙනවා.ඒක අලවන්න.මං දැකලා තියෙනවා ඒ ගම් එක එන්ජින් එහාම හදනකොට ඔයිල් සම්ප් එක එහෙම සීීල් කරන්න ගන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිවේ නැතුව දැම්ම කියල කෑ ගහවි නෙ :baffled:

    ත්‍රෙඩ් එක පටන් ගද්දිම වලියක් නැති වෙන එක ත්‍රෙඩ් එකේ ජීව ගුනේට හොද නෑනෙ. ඒ හින්දා නොකිය ඉමු:baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනම් ඒක නෙවෙයි බං.අද මං ආපු පාර පොඩ්ඩක් අවුල්.කටුස්සිගේ ගෙවල් පැත්තෙ පාරට වඩා හොඳයි.:lol: මං හෙමින් ආපු හින්දා සයිඩ් එකේ බෝඩ් එකක් ගැලවිලා හෙල්ලෙනවා.ඒක අලවන්න.මං දැකලා තියෙනවා ඒ ගම් එක එන්ජින් එහාම හදනකොට ඔයිල් සම්ප් එක එහෙම සීීල් කරන්න ගන්නවා

    ලක්ශන් සේරම් ගෙන් අහල බලබ්ඩ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය මල් කැඩිල්ල අඩු කරලා මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන වැඩ වල යෙදෙන්න ඕනේ :yes: මරණින් පස්සේ දිව්‍ය සැප සම්පත් හම්බෙන පුණ්‍ය කර්ම මේවා :yes:

    වැඩි හරියක්ම තියෙන්නේ මගේ කම්මැලිකම බං. මට කීයක්වත් හොයාගන්න මොලේ වෙහෙසන්න තරම් මම කම්මැලී. :dull::dull::(:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩි හරියක්ම තියෙන්නේ මගේ කම්මැලිකම බං. මට කීයක්වත් හොයාගන්න මොලේ වෙහෙසන්න තරම් මම කම්මැලී. :dull::dull::(:lol:
    මොකෝ කියන්නේ සබ්ස්ක්රිප්ෂන් ෆී එකක් ගමුද :P මම සල්ලි එකතුකරන්නන් :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙනම් ඒක නෙවෙයි බං.අද මං ආපු පාර පොඩ්ඩක් අවුල්.කටුස්සිගේ ගෙවල් පැත්තෙ පාරට වඩා හොඳයි.:lol: මං හෙමින් ආපු හින්දා සයිඩ් එකේ බෝඩ් එකක් ගැලවිලා හෙල්ලෙනවා.ඒක අලවන්න.මං දැකලා තියෙනවා ඒ ගම් එක එන්ජින් එහාම හදනකොට ඔයිල් සම්ප් එක එහෙම සීීල් කරන්න ගන්නවා
    Ah ekata oya motor spair parts vikunana thenakin ahapan. Un gawa eka eka jathi glue thiyenawa