eka alawala welunama rubber eka wage thiyenawada?
කෝකටුස් මේ මං අර පුස්තකාල ත්‍රෙඩ් එකේ පොත් වගෙක විස්තර දැම්මා..ඉක්මනට හොයාගන්න විදිහක් කියන්නකො....
ඉස්ටුවා උපුලා එහෙන නෑ නෙ. සයෝ නැන්දත් නෑඅලුත් ත්‍රෙඩ් එකක් දාන්ඩ අදාල කට්ටිය ලෑස්ති වුනානං![]()
ඉස්ටුවා උපුලා එහෙන නෑ නෙ. සයෝ නැන්දත් නෑ

කිවේ නැතුව දැම්ම කියල කෑ ගහවි නෙඑයාල මොකටද ත්‍රෙඩ් දාන්ඩ ඕනවෙන්නෙ
සාරටනේ තියෙන්නෙ
එහෙනම් ඒක නෙවෙයි බං.අද මං ආපු පාර පොඩ්ඩක් අවුල්.කටුස්සිගේ ගෙවල් පැත්තෙ පාරට වඩා හොඳයි.එපි ෆික්ස් රබර් වගේ නැ පට්ට හයියයි.
මං හෙමින් ආපු හින්දා සයිඩ් එකේ බෝඩ් එකක් ගැලවිලා හෙල්ලෙනවා.ඒක අලවන්න.මං දැකලා තියෙනවා ඒ ගම් එක එන්ජින් එහාම හදනකොට ඔයිල් සම්ප් එක එහෙම සීීල් කරන්න ගන්නවාකිවේ නැතුව දැම්ම කියල කෑ ගහවි නෙ![]()

එහෙනම් ඒක නෙවෙයි බං.අද මං ආපු පාර පොඩ්ඩක් අවුල්.කටුස්සිගේ ගෙවල් පැත්තෙ පාරට වඩා හොඳයි.මං හෙමින් ආපු හින්දා සයිඩ් එකේ බෝඩ් එකක් ගැලවිලා හෙල්ලෙනවා.ඒක අලවන්න.මං දැකලා තියෙනවා ඒ ගම් එක එන්ජින් එහාම හදනකොට ඔයිල් සම්ප් එක එහෙම සීීල් කරන්න ගන්නවා
ඔය මල් කැඩිල්ල අඩු කරලා මේ වගේ ජාතික වැදගත්කමක් තියෙන වැඩ වල යෙදෙන්න ඕනේමරණින් පස්සේ දිව්‍ය සැප සම්පත් හම්බෙන පුණ්‍ය කර්ම මේවා
![]()




eka alawala welunama rubber eka wage thiyenawada?
මොකෝ කියන්නේ සබ්ස්ක්රිප්ෂන් ෆී එකක් ගමුද
වැඩි හරියක්ම තියෙන්නේ මගේ කම්මැලිකම බං. මට කීයක්වත් හොයාගන්න මොලේ වෙහෙසන්න තරම් මම කම්මැලී.
මම සල්ලි එකතුකරන්නන්
Ah ekata oya motor spair parts vikunana thenakin ahapan. Un gawa eka eka jathi glue thiyenawaඑහෙනම් ඒක නෙවෙයි බං.අද මං ආපු පාර පොඩ්ඩක් අවුල්.කටුස්සිගේ ගෙවල් පැත්තෙ පාරට වඩා හොඳයි.මං හෙමින් ආපු හින්දා සයිඩ් එකේ බෝඩ් එකක් ගැලවිලා හෙල්ලෙනවා.ඒක අලවන්න.මං දැකලා තියෙනවා ඒ ගම් එක එන්ජින් එහාම හදනකොට ඔයිල් සම්ප් එක එහෙම සීීල් කරන්න ගන්නවා
වැඩි හරියක්ම තියෙන්නේ මගේ කම්මැලිකම බං. මට කීයක්වත් හොයාගන්න මොලේ වෙහෙසන්න තරම් මම කම්මැලී.
බලන්න ඕනේAh ekata oya motor spair parts vikunana thenakin ahapan. Un gawa eka eka jathi glue thiyenawa