~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    කිලර්ගේ ගැජමැටික් එකට ෆොටෝ දාන්ඩ එක ඔටෝ අප්ඩේට් වෙලා තියෙන්නෙ, පට්ට :yes::love::love: උම්ම උම්ම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ත්‍රෙඩ් එක පටන් ගද්දිම වලියක් නැති වෙන එක ත්‍රෙඩ් එකේ ජීව ගුනේට හොද නෑනෙ. ඒ හින්දා නොකිය ඉමු:baffled:

    මෙයා නම් ගොල්ඩන් රිට්වර් කෙනෙක් නෙමෙයි ටෙරියර් කෙනෙක්ද කොහෙද...