~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හැමදාම ෆිල්ම් බලන්ඩද බන්. එක විදියකට ඉන්ඩ අමාරුයි මට. කිසිම ඇගෙන් ශජ්තිය වැය කරලා කරන්ඩ වැඩක් නෑ:no:

බාල්කෙට ලනුවක් දාලා එකෙ වංගෙඩිය ගැට ගහලා තල්ලු කරලා පිට අල්ලන්න.....
 
Last edited:

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මාසෙම පොත් කියවන්ඩ්‍යෑ:dull: එක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ:frown: වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවා

මාසෙම පොත් කියවන්න තියෙනම් කොච්චර හොදද.....[
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාසෙම පොත් කියවන්න තියෙනම් කොච්චර හොදද.....[

    ගේ අස්සට වෙලාමාසයක් ඉබ්ඩ වුනොත් මට මානසික ලෙඩෙක් හම්බෙන්ඩ යන්ඩ වෙයි කැම්පස් වෙනුවට ජනවාරි වල:dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා එහෙනද කරන්නෙ
    මේකක් ගෙනත් දෙන්නද කම්මැලි නං :baffled:

    694551_7389bc56-72b6-4249-b252-200b36faac07.jpg
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මට ඉතින් එහෙම අමරුවක් නැනෙ කුකු..මට එක තැනකට වෙලා පොතක් කියවන් ඉන්න තියෙ නම් කන්න බොන්න වත් ඔනි නැනෙ...

    mata nam ehema peya dekahamarakawa wadiya inna be
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගේ අස්සට වෙලාමාසයක් ඉබ්ඩ වුනොත් මට මානසික ලෙඩෙක් හම්බෙන්ඩ යන්ඩ වෙයි කැම්පස් වෙනුවට ජනවාරි වල:dull:

    අම්මෝ මං නම් කැමති පුස්තකාලයක් ඇතුලට වෙලා අවුරුද්දක් හරි ඉන්න..හැබැයි ඉතින් බාත් රුම් එකකුයි හොද ඇදකුයිත් ඔනි.3 වෙල ජනෙලයකින් දුන්නාම ඇති...