හැමදාම ෆිල්ම් බලන්ඩද බන්. එක විදියකට ඉන්ඩ අමාරුයි මට. කිසිම ඇගෙන් ශජ්තිය වැය කරලා කරන්ඩ වැඩක් නෑ![]()
බාල්කෙට ලනුවක් දාලා එකෙ වංගෙඩිය ගැට ගහලා තල්ලු කරලා පිට අල්ලන්න.....
Last edited:
හැමදාම ෆිල්ම් බලන්ඩද බන්. එක විදියකට ඉන්ඩ අමාරුයි මට. කිසිම ඇගෙන් ශජ්තිය වැය කරලා කරන්ඩ වැඩක් නෑ![]()
කෝ මේ මැස්සා...මැස්සා නැත්නම් අද අලුත් ත්රෙඩ් එකත් නැ.....
මාසෙම පොත් කියවන්ඩ්යෑඑක දිගට පොත් කියවන්ඩ පුලුවනෑ
වෙන වැඩක් කරගන්ඩ බැරිම තැන තමා පොතක් කියාන්ඩ ගත්තෙ. ඒවත් කලිං කියෝපුවා
බාල්කෙට ලනුවක් දාලා එකෙ වංගෙඩිය ගැට ගහලා තල්ලු කරලා පිට අල්ලන්න.....
Hammo redi tika welagaththa. Bike eka hodala mamath naagaththa. Konde kapanna yannath oni.
මාසෙම පොත් කියවන්න තියෙනම් කොච්චර හොදද.....[

ඔයා එහෙනද කරන්නෙ
මට ඉතින් එහෙම අමරුවක් නැනෙ කුකු..මට එක තැනකට වෙලා පොතක් කියවන් ඉන්න තියෙ නම් කන්න බොන්න වත් ඔනි නැනෙ...
ගේ අස්සට වෙලාමාසයක් ඉබ්ඩ වුනොත් මට මානසික ලෙඩෙක් හම්බෙන්ඩ යන්ඩ වෙයි කැම්පස් වෙනුවට ජනවාරි වල![]()