Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    avatar261333_34.gif

    එල කොල්ලෙක් ..!
    බම්ප් ..!




    :love::love::love::love:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං චන්ද්‍රකුමාර කඳනාරච්චිගේ ටොරානා එකෙන් කරපු ඇල්බම් එකක් තියෙනවා දැන් අවුරුදු 3-4කට කලින් කරපු
    පුලුවන් නම් ඒක හොයලා දීපන් මචං, ඒක ටිකක් විතර කැලිප්සෝ වගේ මියුසික් තියෙන්නේ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචං චන්ද්‍රකුමාර කඳනාරච්චිගේ ටොරානා එකෙන් කරපු ඇල්බම් එකක් තියෙනවා දැන් අවුරුදු 3-4කට කලින් කරපු
    පුලුවන් නම් ඒක හොයලා දීපන් මචං, ඒක ටිකක් විතර කැලිප්සෝ වගේ මියුසික් තියෙන්නේ

    එයාගේ ඇල්බම් නෑ බන් :no:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    draga ... machan suli sulnaga awe nadda apita nam kela una ban 5 days no power

    ලොකුවට හුලග තිබුන බන්.. මෙහේ අවුලක් නෑ.. මුහුදුකරෙන් කි.මි 25ක් විතර ඇතුලෙ මම ඉන්නේ :yes: දවසක් ලයිට් නැතුව තිබ්බා
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,304
    2,899
    113
    වැස්සා බන් මදි නොකියන්න :D
    ශොප් එකටනම් මේසැරේ වතුර දැම්මේ නෑ..
    ගෙදරට යන පාර පොඩ්ඩක් යට උනා විතරයි :)

    එහෙනම් අවුලක් නෑ... :D:D