වැස්සා බන් මදි නොකියන්න![]()
ශොප් එකටනම් මේසැරේ වතුර දැම්මේ නෑ..
ගෙදරට යන පාර පොඩ්ඩක් යට උනා විතරයි![]()

danna be ban.. akek mata personally fb ake attack kara meke upload denawa kiyala.. nikan tinkiri gaganna ona nathi nisa neweththuwa![]()
ay monawai kiwwe u machan. ?
මචං චන්ද්රකුමාර කඳනාරච්චිගේ ටොරානා එකෙන් කරපු ඇල්බම් එකක් තියෙනවා දැන් අවුරුදු 3-4කට කලින් කරපු
පුලුවන් නම් ඒක හොයලා දීපන් මචං, ඒක ටිකක් විතර කැලිප්සෝ වගේ මියුසික් තියෙන්නේ

draga ... machan suli sulnaga awe nadda apita nam kela una ban 5 days no power
දවසක් ලයිට් නැතුව තිබ්බාවැස්සා බන් මදි නොකියන්න![]()
ශොප් එකටනම් මේසැරේ වතුර දැම්මේ නෑ..
ගෙදරට යන පාර පොඩ්ඩක් යට උනා විතරයි![]()


bump
වාසියක් නැද්ද??
