මාත් මේහ් ඊයෙ පෙරේද මගෙ starter motor එක ගලවල clean කරල දැම්ම 
carbon කුඩු හලල පිහල ගත්තම මෙහෙම තිබ්බෙ
පස්සෙ clean කොරල දැම්ම මෙහෙම
කරල හයි කරා. වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙන යන්න

carbon කුඩු හලල පිහල ගත්තම මෙහෙම තිබ්බෙ
පස්සෙ clean කොරල දැම්ම මෙහෙම
කරල හයි කරා. වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙන යන්න


නිවාඩුත් නෑ මට ඕක හදන්න යන්න.





මම යකා වගේ බයිසිකලේ යන්නේ. ඒ නිසා 200% reliability ඕනා මචන්. ඉන්දියන් උනත් මාව කරදරේ දාලා නෑ තවම ඒ ලඩිය. 
