ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මාත් මේහ් ඊයෙ පෙරේද මගෙ starter motor එක ගලවල clean කරල දැම්ම :yes::yes: carbon කුඩු හලල පිහල ගත්තම මෙහෙම තිබ්බෙ

    FMshuXo.jpg

    o0P0VCz.jpg

    d8Om2cM.jpg

    පස්සෙ clean කොරල දැම්ම මෙහෙම

    cKwnvDp.jpg

    1s0RjUQ.jpg

    JkT1bDn.jpg

    කරල හයි කරා. වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙන යන්න :love::love:

    • Like
    Reactions: The_Killer

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හොන්ඩා ජේඩ් චැසි 120 BEY නම්බර් බයික් එකක් 5,75ට ලාබද පාඩුද?
    අර පස්සෙ ලොකු ගානක් දීල register කරපු එකක් හින්ද වෙන්න ඇති. ඔය ගානනම් තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ මචන්. අකුරට වඩා condition එකයි ඒකට ආපු genuine parts ගැනයි බලන්න. use කරද්දි තමා ඒවගෙ වටිනාකම තේරෙන්නෙ :yes::yes:

    Kollane march poyata siripade yamuda?
    එල යන් :yes::yes:

    සිංහලු. යාඑවෙක්ට gs125 එකක් නිකං හම්බවෙලා. මාමන්ඩියා දීලා තීන්නේ. ධාවන තත්වයේ නම් නැත. බෝර් කරන්න ඕන. තව පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා කරන්න.140- නම්බරේ. ගානක් දීලා ගත්තොත් අවුලක් නැතිවෙයිද බං. නැත්තම් අතින් දාලා හරකෙක් බලාගත්තා වගේ වැඩක් වෙයිද..?
    වියදම් විතරක් වෙන වැඩක් වෙයිද දන්නෑ පොඩ්ඩක් ඒක බලන්න :sorry::sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය FZ,Hornet 160 හොයන වෙලාවේ ගනින් බන් ජපනෙක්ම.වෙලාවට කලාවට මේන්ටේන් කරනවනම් බබා වගේ දිවුවෑකි.

    Brand new ඕනා පුතා. මට 150 CC තිබ්බහම ඇති. වැඩියෙන් තිබිලා පෙට්ටියේ එන්න තමා. කරදරයි 2nd hand අරන් නඩත්තු කරන්න ගියහම. මුල් ටිකේම බයික් එක ගෙදර තියෙනවට වඩා ගරාජ් ගානේ තියන්න වෙන්නේ. :( නිවාඩුත් නෑ මට ඕක හදන්න යන්න.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාත් මේහ් ඊයෙ පෙරේද මගෙ starter motor එක ගලවල clean කරල දැම්ම :yes::yes: carbon කුඩු හලල පිහල ගත්තම මෙහෙම තිබ්බෙ

    FMshuXo.jpg

    o0P0VCz.jpg

    d8Om2cM.jpg

    පස්සෙ clean කොරල දැම්ම මෙහෙම

    cKwnvDp.jpg

    1s0RjUQ.jpg

    JkT1bDn.jpg

    කරල හයි කරා. වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙන යන්න :love::love:

    අඩේ මේ කැමරාව මොකද්ද..?:shocked:
    වැඩේ එළ:love: මගෙ එකත් සුද්දයක් දාන්න ඕන:yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සිංහලු. යාඑවෙක්ට gs125 එකක් නිකං හම්බවෙලා. මාමන්ඩියා දීලා තීන්නේ. ධාවන තත්වයේ නම් නැත. බෝර් කරන්න ඕන. තව පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා කරන්න.140- නම්බරේ. ගානක් දීලා ගත්තොත් අවුලක් නැතිවෙයිද බං. නැත්තම් අතින් දාලා හරකෙක් බලාගත්තා වගේ වැඩක් වෙයිද..?
    gs125-b-lm_8ewydbdclgwy-01.jpg

    Apita nane ehema mamandila :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පුටාර් එකේ අඩුපාඩු හදන්න කෙලින්ම දැම්මා කොම්පැනි එකට. ලොකු බිලක් ආවත් ආයේ අඩු පාඩු එන එකක් නෑනේ.. :confused:

    Company wala pontinla danna ala gediyak nabn. Pissu pakala inne.api badu deela garage ekakin karaganna ona wade neat ekata low cost ekakin karaganna nam
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Company wala pontinla danna ala gediyak nabn. Pissu pakala inne.api badu deela garage ekakin karaganna ona wade neat ekata low cost ekakin karaganna nam

    මගේ usual place එක වැඩ බාරගන්නේ නෑ කිව්වා බන්. ඌ පට්ට බිසීලු. බයික් එක හෙට දෙන්නම් කිව්ව නිසා දැම්මා. වගකීමක් දෙනවා කිව්වා හදපු එකට. බයිසිකලේ නැතතුව බස් එකේ යන එක කට්ට බන්. ඔන්න ඔහේ කමක් නෑ.. ජනවාරි වල අලුත් එකක් ගන්න බලනවා. :(:(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මගේ usual place එක වැඩ බාරගන්නේ නෑ කිව්වා බන්. ඌ පට්ට බිසීලු. බයික් එක හෙට දෙන්නම් කිව්ව නිසා දැම්මා. වගකීමක් දෙනවා කිව්වා හදපු එකට. බයිසිකලේ නැතතුව බස් එකේ යන එක කට්ට බන්. ඔන්න ඔහේ කමක් නෑ.. ජනවාරි වල අලුත් එකක් ගන්න බලනවා. :(:(

    Ape thaththage bike eka okkoma maintain karanne agent. Service karanna ehema bara ganan yanawa bn. Dan mama kiyala kiyala brake shoes chain spocket hub razor okkoma gedara thamai danne api denna ekka
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ape thaththage bike eka okkoma maintain karanne agent. Service karanna ehema bara ganan yanawa bn. Dan mama kiyala kiyala brake shoes chain spocket hub razor okkoma gedara thamai danne api denna ekka

    Mamath 10 years ehema kala machan. Tikak medium size agent kenekgen karaganne. Uma kiwwa anam manam wada ithuru wenne naane company dala balanna kiyala. Balamuko. Heta bill eke ss ekak dannam.

    Normal service, new or repaired clutch packing, front disk break tight issue, gear paddle loose, low fuel milage so carb clean and adjustments, clean starter motor (if they do)

    Mewa thamai kiyala awe machan. :baffled::sorry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ape thaththage bike eka okkoma maintain karanne agent. Service karanna ehema bara ganan yanawa bn. Dan mama kiyala kiyala brake shoes chain spocket hub razor okkoma gedara thamai danne api denna ekka

    Service එකට දැම්මත් ඔය ටිකම තමා බං. එහෙන් කොයි වෙලෙත් කෝල් කරනවා අරක දාන්න වෙනවා. මේක දාන්න වෙනවා. අරක නම් දාන්නම වෙනවා. බයිලා බං. හොදට තියෙන එව්වත් මුන්
    ගාන කඩා ගන්න අලුතෙන් දාමුලු. මොකුත් හැදිලි එහෙම නෑ. කෙලින්ම අලුතෙන් දාන්න ඕන.
    Service වල තත්වෙ ඔහොම තමයි..;);)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Mamath 10 years ehema kala machan. Tikak medium size agent kenekgen karaganne. Uma kiwwa anam manam wada ithuru wenne naane company dala balanna kiyala. Balamuko. Heta bill eke ss ekak dannam.

    Normal service, new or repaired clutch packing, front disk break tight issue, gear paddle loose, low fuel milage so carb clean and adjustments, clean starter motor (if they do)

    Mewa thamai kiyala awe machan. :baffled::sorry:

    එල එල බලමු. ගියර් වැටෙන්නෙ නැත්නම් ක්ලච් එකේ අවුලක් තමයි ගොඩක් දුරට. වගකීමකුත් තියෙන එකේ නරක නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Service එකට දැම්මත් ඔය ටිකම තමා බං. එහෙන් කොයි වෙලෙත් කෝල් කරනවා අරක දාන්න වෙනවා. මේක දාන්න වෙනවා. අරක නම් දාන්නම වෙනවා. බයිලා බං. හොදට තියෙන එව්වත් මුන්
    ගාන කඩා ගන්න අලුතෙන් දාමුලු. මොකුත් හැදිලි එහෙම නෑ. කෙලින්ම අලුතෙන් දාන්න ඕන.
    Service වල තත්වෙ ඔහොම තමයි..;);)

    මෙයා නම් ගිහින් බලාගෙන ඉන්නව මචන්. වැඩේ කරගෙනම තමා එන්නෙ. මගෙ CT එකට සමහරක් බඩු ගත්තා එතනින්, ජෙනුයින් නේ. ඒ අරන් ඇවිත් ගරාජ් එකෙන් හදාගන්නවා. කුළිය අඩුයි

    අපිටත් නෑනේ එහෙම අය
    :P:P

    :yes::(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Service එකට දැම්මත් ඔය ටිකම තමා බං. එහෙන් කොයි වෙලෙත් කෝල් කරනවා අරක දාන්න වෙනවා. මේක දාන්න වෙනවා. අරක නම් දාන්නම වෙනවා. බයිලා බං. හොදට තියෙන එව්වත් මුන්
    ගාන කඩා ගන්න අලුතෙන් දාමුලු. මොකුත් හැදිලි එහෙම නෑ. කෙලින්ම අලුතෙන් දාන්න ඕන.
    Service වල තත්වෙ ඔහොම තමයි..;);)

    මගේ බුවා නම් බයිසිකලේ පරනයිනේ මල්ලී කියලා ශේප් එකේ අටවලා දෙනවා දාන්න ඕනා අඩුම එව්වා දාලා. ඒ කිව්වේ උවමනාම බඩු ටික විතරක් ජෙනුවින් දාලා. මම තමා කියලා සෙට් පිටින්ම දාන්නේ. :D මම යකා වගේ බයිසිකලේ යන්නේ. ඒ නිසා 200% reliability ඕනා මචන්. ඉන්දියන් උනත් මාව කරදරේ දාලා නෑ තවම ඒ ලඩිය. :love:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    මාත් මේහ් ඊයෙ පෙරේද මගෙ starter motor එක ගලවල clean කරල දැම්ම :yes::yes: carbon කුඩු හලල පිහල ගත්තම මෙහෙම තිබ්බෙ

    FMshuXo.jpg

    o0P0VCz.jpg

    d8Om2cM.jpg

    පස්සෙ clean කොරල දැම්ම මෙහෙම

    cKwnvDp.jpg

    1s0RjUQ.jpg

    JkT1bDn.jpg

    කරල හයි කරා. වැඩේ හොදයිනම් ලයික් එකක් දාගෙන යන්න :love::love:

    කොහොමද බන් ඔහොම ක්ලින් කරන්නේ? වතුරෙන් වත් හෝදනවද :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩේ මේ කැමරාව මොකද්ද..?:shocked:වැඩේ එළ:love: මගෙ එකත් සුද්දයක් දාන්න ඕන:yes::yes:
    එල clean පාරක් දාමු :yes: canon 60D එකක් මචන්.

    Service එකට දැම්මත් ඔය ටිකම තමා බං. එහෙන් කොයි වෙලෙත් කෝල් කරනවා අරක දාන්න වෙනවා. මේක දාන්න වෙනවා. අරක නම් දාන්නම වෙනවා. බයිලා බං. හොදට තියෙන එව්වත් මුන් ගාන කඩා ගන්න අලුතෙන් දාමුලු. මොකුත් හැදිලි එහෙම නෑ. කෙලින්ම අලුතෙන් දාන්න ඕන.Service වල තත්වෙ ඔහොම තමයි..;);)
    ඔව් පොඩි අයිඩියා එකක් හරි තියෙන්න ඕන තමා නැත්නම් මොනව මොනව හරි ගලවන්නමයි බලන්නෙ :dull::dull:

    කොහොමද බන් ඔහොම ක්ලින් කරන්නේ? වතුරෙන් වත් හෝදනවද :baffled:
    පින්සලකින් කරේ මචන්. කරල blower එක ඇල්ලුව. commutator එකේ උඩම carbon ටිකනම් ගොඩක්ම තුනී වැලි කඩදාසියකින් ලාවට ඇල්ලුව. carbon layer එක ගිහින් හොදට clean උනා. පස්සෙ dust seal, O ring, needle bearing ටික grease කරල හයි කරා.
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    Ikman eke, Ginza lanka eken dala tiyana Blue colour eka ne ?

    ganna epa bn. Jade ekakata oya gana hodatama wadi
    un kohomat loku ganan kiyannne :angry:

    mama GN ekak hoyanna giya okun gawata :frown:
    dan auruddakata kalin wage 4.50k kiuwa :growl:

    ඔවු ඔවු ginza lanka තමා.
    සහන කාලය දුන්න දවස් වල කුරුණෑගල පුරාම බයික් බැලුවා.බයික්ස් තිබ්බේ නෑ බන් ඒ දවස් වල
    දැන් එපා වෙලා ඉන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔන්න පරණ පුටාර් එක කොම්පැනියෙන් හදලා ගෙනාවා. මේ තියෙන්නේ ගණන් මිනුම්.

    කොම්පැණි බිල:

    සර්විස් ස්ටේෂන් එකක බිල:

    දෙකම බැලුවහම කොම්පැනි එකෙන් normal service දාලා ගන්න එක ලාබයි වගේ. පොඩි පාඩුවක් තිබුනත් උන් මාසයක් යනකන් වගකීම දෙන නිසා එහෙම පාඩුවක් නෑ. නැත්නම් සර්විස් ස්ටේෂන් එකේ එවුන්ගේ පඩි කතා අහන්න වෙනවා ඕක මම කාගෙනයි කියලා. :dull: