ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න පරණ පුටාර් එක කොම්පැනියෙන් හදලා ගෙනාවා. මේ තියෙන්නේ ගණන් මිනුම්.කොම්පැණි බිල:සර්විස් ස්ටේෂන් එකක බිල:දෙකම බැලුවහම කොම්පැනි එකෙන් normal service දාලා ගන්න එක ලාබයි වගේ. පොඩි පාඩුවක් තිබුනත් උන් මාසයක් යනකන් වගකීම දෙන නිසා එහෙම පාඩුවක් නෑ. නැත්නම් සර්විස් ස්ටේෂන් එකේ එවුන්ගේ පඩි කතා අහන්න වෙනවා ඕක මම කාගෙනයි කියලා. :dull:
    වගකීමකුත් තියෙන එකේ එහෙනම් company හොදයි වගේ නේද :yes: දැන් අවුල් ටික හරිද මචන් බයික් එකේ ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔන්න පරණ පුටාර් එක කොම්පැනියෙන් හදලා ගෙනාවා. මේ තියෙන්නේ ගණන් මිනුම්.

    දෙකම බැලුවහම කොම්පැනි එකෙන් normal service දාලා ගන්න එක ලාබයි වගේ. පොඩි පාඩුවක් තිබුනත් උන් මාසයක් යනකන් වගකීම දෙන නිසා එහෙම පාඩුවක් නෑ. නැත්නම් සර්විස් ස්ටේෂන් එකේ එවුන්ගේ පඩි කතා අහන්න වෙනවා ඕක මම කාගෙනයි කියලා. :dull:

    ලොකු ගානක් ගිහින් නෑවගේ නේ.දැන් බයික් එකේ ලෙඩ දුක් නිවාරනයිද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වගකීමකුත් තියෙන එකේ එහෙනම් company හොදයි වගේ නේද :yes: දැන් අවුල් ටික හරිද මචන් බයික් එකේ ?

    ලොකු ගානක් ගිහින් නෑවගේ නේ.දැන් බයික් එකේ ලෙඩ දුක් නිවාරනයිද?

    ඔව් ක්ලච් එක නම් බටර් වගේ දැන් මචන්. front disk break bind එකක් තියෙනවා. ඒක අද හදාගන්න වෙලා මදි උන නිසා ගෙනාවා. ඒක හදාගත්තහම ගොඩ මචන්. :yes::love::love:
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මාසෙකින් වගේ අද තමා පල්සර් එක ස්ටාට් කරෙ
    මං නම් හිතුවේ නෑ self start වදී කියලා
    එක පාරින් ස්ටාට් උනා :love: :love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාසෙකින් වගේ අද තමා පල්සර් එක ස්ටාට් කරෙ
    මං නම් හිතුවේ නෑ self start වදී කියලා
    එක පාරින් ස්ටාට් උනා :love: :love:

    :D:D:D:D:D
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    බට්ටි හොද ඇති බං:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔන්න පරණ පුටාර් එක කොම්පැනියෙන් හදලා ගෙනාවා. මේ තියෙන්නේ ගණන් මිනුම්.

    කොම්පැණි බිල:

    සර්විස් ස්ටේෂන් එකක බිල:

    දෙකම බැලුවහම කොම්පැනි එකෙන් normal service දාලා ගන්න එක ලාබයි වගේ. පොඩි පාඩුවක් තිබුනත් උන් මාසයක් යනකන් වගකීම දෙන නිසා එහෙම පාඩුවක් නෑ. නැත්නම් සර්විස් ස්ටේෂන් එකේ එවුන්ගේ පඩි කතා අහන්න වෙනවා ඕක මම කාගෙනයි කියලා. :dull:

    බ්‍රේක් බයින්ඩ් එක්ක දුවන්න එපා මචන් පෙට්‍රල් ගොඩක් පිච්චෙනවා. පාඩුත් නෑ වගේ කම්පැනි වැඩේ
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    mokadda machan bike eka? service center walata wada company eke service hodada machan? laga idan balan inna puluwanda?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    හම්මට සිරි ගැම්ම 310:love:
    කවුද හිතුවෙ TVS මාමලා මෙහෙම දෙයක් කරයි කියලා:P:P

    ඔය ඇපාචේ වගේ එව්වා හොදයිද බන්? අන්න ඩේවිඩ් අයියලා KTM බස්සනවා කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ. මටත් පුටාර් එකක් ගන්න ඕනා. ඕකක් සෙට් උනොත් හොදා.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    machanla jayantha weerasekara pare thiyena kada walin fullface helmat ekak gannai bike eke kalibali galawanna puluwan tools gannai thawa caborn fiber stiker gannai hoda wiswasa wantha pot ekak kiannako?wadiya dannathi kenek gihin ganan minum ahuwoth okkun andayida danna neda?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mokadda machan bike eka? service center walata wada company eke service hodada machan? laga idan balan inna puluwanda?

    ලග ඉන්න බෑ මචන්. එහෙම කරලා ගන්න ඕනා නම් සර්විස් සෙන්ටර්ම යන්න. නමුත් මුන්ගෙන් දිගටම කරගත්තහම ඒ කරපු ජොබ් එකට වගකීමක් දෙනවා. මාසයක් වගේ යනකන් වගකීම හම්බෙනවා කිව්වේ. මම අද ආයේ දැම්මා කාබ් එක සුද්ද කරන්න. එතකොට අහලා කියන්නම්කෝ ඒ වගකීමේ කතාව.

    මල පනින්නේ මචන් කලින් දාපු ක්ලච් එකෙන් දිව්වේ කිලෝමීටර් 5000-6000ක් වගේ. කොහොමත් අලුත් එක (මුලු සෙට් එකම) දාලා දවසෙන් පරණ ලෙඩේම ආවා. එතකොට සර්විස් සෙන්ටර් එකේ අයිතිකාරයා කියනවා මේකේ කොම්පැනි ෆල්ෝට් එකක් තියෙනවාලු. ඌ වැඩපාරක් දාලා හැදුවලු. දැන් මේක පාවිච්චි කරලත් නිසා මාරු කරන්නත් බෑලු. :frown:

    ඔය කතාව මම කම්පැනි එවුන්ට කිව්වහම උන් බැන්නා හදපු එකාට. එහෙම අවුලක් තියෙනවා නම් මාරු කරලා දෙන්න ඕනා ලු. දැන් ඒ කරපු රෙපෙයාර් එකට වගකීමක් ගන්න බෑ කිව්වා කම්පැනි එකෙන් කලේ නැති නිසා. :angry:

    අආ.. බයික් එක Discover 135 2008 model.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බ්‍රේක් බයින්ඩ් එක්ක දුවන්න එපා මචන් පෙට්‍රල් ගොඩක් පිච්චෙනවා. පාඩුත් නෑ වගේ කම්පැනි වැඩේ

    ඔව්. ඊයේ වැඩේ හරියට කෙරිලා නෑ කියලා ආයේ කොම්පැනි දැම්මා. කාබ් එකත් සුද්ද කරලා දීපන් කිව්වා.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0

    ලග ඉන්න බෑ මචන්. එහෙම කරලා ගන්න ඕනා නම් සර්විස් සෙන්ටර්ම යන්න. නමුත් මුන්ගෙන් දිගටම කරගත්තහම ඒ කරපු ජොබ් එකට වගකීමක් දෙනවා. මාසයක් වගේ යනකන් වගකීම හම්බෙනවා කිව්වේ. මම අද ආයේ දැම්මා කාබ් එක සුද්ද කරන්න. එතකොට අහලා කියන්නම්කෝ ඒ වගකීමේ කතාව.

    මල පනින්නේ මචන් කලින් දාපු ක්ලච් එකෙන් දිව්වේ කිලෝමීටර් 5000-6000ක් වගේ. කොහොමත් අලුත් එක (මුලු සෙට් එකම) දාලා දවසෙන් පරණ ලෙඩේම ආවා. එතකොට සර්විස් සෙන්ටර් එකේ අයිතිකාරයා කියනවා මේකේ කොම්පැනි ෆල්ෝට් එකක් තියෙනවාලු. ඌ වැඩපාරක් දාලා හැදුවලු. දැන් මේක පාවිච්චි කරලත් නිසා මාරු කරන්නත් බෑලු. :frown:

    ඔය කතාව මම කම්පැනි එවුන්ට කිව්වහම උන් බැන්නා හදපු එකාට. එහෙම අවුලක් තියෙනවා නම් මාරු කරලා දෙන්න ඕනා ලු. දැන් ඒ කරපු රෙපෙයාර් එකට වගකීමක් ගන්න බෑ කිව්වා කම්පැනි එකෙන් කලේ නැති නිසා. :angry:

    අආ.. බයික් එක Discover 135 2008 model.

    ela machan ow service center gana katha karala wadak na mata epa wela thiyenne. bajaj service center wala karana ewata company eken waga kiyanne na kiyanne maha hathara beri kathawak ne.

    DPMC authorise service center walin karana service / reparing walata DMPC eka waga kiyanne nathiwa kawda waga kiyanne? DPMC authorise service center kiwwama api yanne waga kimak thiyenawai kiyala hithalane!?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ela machan ow service center gana katha karala wadak na mata epa wela thiyenne. bajaj service center wala karana ewata company eken waga kiyanne na kiyanne maha hathara beri kathawak ne.

    DPMC authorise service center walin karana service / reparing walata DMPC eka waga kiyanne nathiwa kawda waga kiyanne? DPMC authorise service center kiwwama api yanne waga kimak thiyenawai kiyala hithalane!?

    ඔව් බං. බලන් යද්දී පන්චිකාවත්තෙන් කලත් එකයි, authorized agent ගෙන් කලත් එකයි නේ. :no::dull:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඔය ඇපාචේ වගේ එව්වා හොදයිද බන්? අන්න ඩේවිඩ් අයියලා KTM බස්සනවා කියලා එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ. මටත් පුටාර් එකක් ගන්න ඕනා. ඕකක් සෙට් උනොත් හොදා.
    වරදකුත් නෑ බං. ඒත් මහා කැත ගනං බං ඕවා ගන්න ගියාම.:oo::oo:
    ඊටවඩා හොදයි Used ජප්පෙක් ගන්නවා.

    ela machan ow service center gana katha karala wadak na mata epa wela thiyenne. bajaj service center wala karana ewata company eken waga kiyanne na kiyanne maha hathara beri kathawak ne.

    DPMC authorise service center walin karana service / reparing walata DMPC eka waga kiyanne nathiwa kawda waga kiyanne? DPMC authorise service center kiwwama api yanne waga kimak thiyenawai kiyala hithalane!?
    DPMC authorise service center එකෙන් කරන්නේ මචං ඔක්කොම ඔරිජිනල් පාට්ස් දාන එක විතරයි. ඉන් එහා කොම්පැණි වගකීම් නෑ. මමත් ඒ දවස් වල ඕකුන්ගෙ බයිලා අහන්න ගිහා සර්විස් සෙන්ටර් ගානේ..;)

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ක්ලච් එක නම් බටර් වගේ දැන් මචන්. front disk break bind එකක් තියෙනවා. ඒක අද හදාගන්න වෙලා මදි උන නිසා ගෙනාවා. ඒක හදාගත්තහම ගොඩ මචන්. :yes::love::love:
    :cool::cool:

    මාසෙකින් වගේ අද තමා පල්සර් එක ස්ටාට් කරෙ
    මං නම් හිතුවේ නෑ self start වදී කියලා
    එක පාරින් ස්ටාට් උනා :love: :love:
    :cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    එතකොට සර්විස් සෙන්ටර් එකේ අයිතිකාරයා කියනවා මේකේ කොම්පැනි ෆල්ෝට් එකක් තියෙනවාලු. ඌ වැඩපාරක් දාලා හැදුවලු. දැන් මේක පාවිච්චි කරලත් නිසා මාරු කරන්නත් බෑලු. :frown:

    ඔය කතාව මම කම්පැනි එවුන්ට කිව්වහම උන් බැන්නා හදපු එකාට. එහෙම අවුලක් තියෙනවා නම් මාරු කරලා දෙන්න ඕනා ලු. දැන් ඒ කරපු රෙපෙයාර් එකට වගකීමක් ගන්න බෑ කිව්වා කම්පැනි එකෙන් කලේ නැති නිසා. :angry:

    අආ.. බයික් එක Discover 135 2008 model.

    අනිවා මචන් සර්විස් වල උන් ලෙඩේ හදාගන්න බැරිඋනාම කියන සරල සුන්දර කතාව ඕකම තමා.
    මගේ බයික් එකටත් මම 5-6 වතාවකට වඩා ඔය කතාව අහලා තියෙනවා.

    ඒත් මගේ ජාතියේම බයික් ගොඩක් චෙක් කළා එහෙම ලෙඩක් ඒවගේ තිබුණේ නෑ.

    මමත් කම්පැනි දාලා ක්ලච් හබ් එකේ ලෙඩකට උන් කිව්වා ක්ලච් ප්ලේට් අද දාලා අදම ක්ලච් ප්ලේට් ගියත් වොරන්ටියක් දෙන්නේ නෑ කියලා.
    (හබ් එකේ ලෙඩේ හදලා දුන්නෙත් DPMC හරක් නවෙයි හරිඳු ගම්ලත්ගේ යාලුවෙක් වෙන ඉංගිරියේ ඉන්න ටෝනි අයියා කියලා සුපිරි වැඩ්ඩේක්.එතකොට බයික් එක 7000 km වගේ දුවලා තිබ්බෙත් ) ඔය කොම්පැනි එක කාලකන්නියෙක්ට බැරි උනා ලෙඩේ හිතාගන්නවත්.ඕකුන් දන්න ලබ්බ.

    මෙන්න ඒ අවුල.ස්පීඩ් එක වැඩි කරනකොට ඩක ඩක සද්දෙන් මොකක් හරි වදිනවා වගේ තමා තේරුනේ.අවුල තිබිලා තියෙන්නේ ක්ලච් හබ් එකේ පිටිපස්සෙන් එන ස්ලිව් එකේ ඇදයක්.ඒ කෑල්ලක් ලියවල හදලා දාලා තියෙන්නේ.

    https://youtu.be/ldlGxztpczE