වගකීමකුත් තියෙන එකේ එහෙනම් company හොදයි වගේ නේදඔන්න පරණ පුටාර් එක කොම්පැනියෙන් හදලා ගෙනාවා. මේ තියෙන්නේ ගණන් මිනුම්.කොම්පැණි බිල:සර්විස් ස්ටේෂන් එකක බිල:දෙකම බැලුවහම කොම්පැනි එකෙන් normal service දාලා ගන්න එක ලාබයි වගේ. පොඩි පාඩුවක් තිබුනත් උන් මාසයක් යනකන් වගකීම දෙන නිසා එහෙම පාඩුවක් නෑ. නැත්නම් සර්විස් ස්ටේෂන් එකේ එවුන්ගේ පඩි කතා අහන්න වෙනවා ඕක මම කාගෙනයි කියලා.
දැන් අවුල් ටික හරිද මචන් බයික් එකේ ?









