අනිවා මචන් සර්විස් වල උන් ලෙඩේ හදාගන්න බැරිඋනාම කියන සරල සුන්දර කතාව ඕකම තමා.
මගේ බයික් එකටත් මම 5-6 වතාවකට වඩා ඔය කතාව අහලා තියෙනවා.
ඒත් මගේ ජාතියේම බයික් ගොඩක් චෙක් කළා එහෙම ලෙඩක් ඒවගේ තිබුණේ නෑ.
මමත් කම්පැනි දාලා ක්ලච් හබ් එකේ ලෙඩකට උන් කිව්වා ක්ලච් ප්ලේට් අද දාලා අදම ක්ලච් ප්ලේට් ගියත් වොරන්ටියක් දෙන්නේ නෑ කියලා.
(හබ් එකේ ලෙඩේ හදලා දුන්නෙත් DPMC හරක් නවෙයි හරිඳු ගම්ලත්ගේ යාලුවෙක් වෙන ඉංගිරියේ ඉන්න ටෝනි අයියා කියලා සුපිරි වැඩ්ඩේක්.එතකොට බයික් එක 7000 km වගේ දුවලා තිබ්බෙත් ) ඔය කොම්පැනි එක කාලකන්නියෙක්ට බැරි උනා ලෙඩේ හිතාගන්නවත්.ඕකුන් දන්න ලබ්බ.
මෙන්න ඒ අවුල.ස්පීඩ් එක වැඩි කරනකොට ඩක ඩක සද්දෙන් මොකක් හරි වදිනවා වගේ තමා තේරුනේ.අවුල තිබිලා තියෙන්නේ ක්ලච් හබ් එකේ පිටිපස්සෙන් එන ස්ලිව් එකේ ඇදයක්.ඒ කෑල්ලක් ලියවල හදලා දාලා තියෙන්නේ.
https://youtu.be/ldlGxztpczE
koheda machan place eka? darunu ledak awoth hada ganna yanna? google map eken pennana puluwanda?






බඩු ගන්න ආවොත් චමියා ඩිස්කවුන්ට් දෙනවා කිව්වා ඕන්. 


