ElaKiri Bajaj Pulsar Fan Club-4

Little Kitty

Member
Jun 21, 2017
429
38
0
අනිවා මචන් සර්විස් වල උන් ලෙඩේ හදාගන්න බැරිඋනාම කියන සරල සුන්දර කතාව ඕකම තමා.
මගේ බයික් එකටත් මම 5-6 වතාවකට වඩා ඔය කතාව අහලා තියෙනවා.

ඒත් මගේ ජාතියේම බයික් ගොඩක් චෙක් කළා එහෙම ලෙඩක් ඒවගේ තිබුණේ නෑ.

මමත් කම්පැනි දාලා ක්ලච් හබ් එකේ ලෙඩකට උන් කිව්වා ක්ලච් ප්ලේට් අද දාලා අදම ක්ලච් ප්ලේට් ගියත් වොරන්ටියක් දෙන්නේ නෑ කියලා.
(හබ් එකේ ලෙඩේ හදලා දුන්නෙත් DPMC හරක් නවෙයි හරිඳු ගම්ලත්ගේ යාලුවෙක් වෙන ඉංගිරියේ ඉන්න ටෝනි අයියා කියලා සුපිරි වැඩ්ඩේක්.එතකොට බයික් එක 7000 km වගේ දුවලා තිබ්බෙත් ) ඔය කොම්පැනි එක කාලකන්නියෙක්ට බැරි උනා ලෙඩේ හිතාගන්නවත්.ඕකුන් දන්න ලබ්බ.

මෙන්න ඒ අවුල.ස්පීඩ් එක වැඩි කරනකොට ඩක ඩක සද්දෙන් මොකක් හරි වදිනවා වගේ තමා තේරුනේ.අවුල තිබිලා තියෙන්නේ ක්ලච් හබ් එකේ පිටිපස්සෙන් එන ස්ලිව් එකේ ඇදයක්.ඒ කෑල්ලක් ලියවල හදලා දාලා තියෙන්නේ.

https://youtu.be/ldlGxztpczE

koheda machan place eka? darunu ledak awoth hada ganna yanna? google map eken pennana puluwanda? :)
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    කුකුළණි ඔබ මැවු ලොව පුදුමයි...
    ගමන දුරයි තට්ටම ඉවරයි....
    :lol::lol::lol::lol:

    bajaj-pulsar-big.jpg

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොයි බයික් එකත් ඔය වගේ තමයි මචන්. කොන්දට සපෝට් එකක් නැති නිසාද කොහෙද :oo:

    ඔව් මචං ඒක ඇත්ත .මට කොන්දෙ අමාරුවකුත් ඇවිත් තීන්නේ:confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනිවා මචන් සර්විස් වල උන් ලෙඩේ හදාගන්න බැරිඋනාම කියන සරල සුන්දර කතාව ඕකම තමා.
    මගේ බයික් එකටත් මම 5-6 වතාවකට වඩා ඔය කතාව අහලා තියෙනවා.

    https://youtu.be/ldlGxztpczE

    චමියා එළ කොල්ලෙක් ආ.. අද හම්බුනා මෑන්ස්ව. :love:
    ශොප් එකෙත් ටුවර් එකක් දුන්නා. :D බඩු ගන්න ආවොත් චමියා ඩිස්කවුන්ට් දෙනවා කිව්වා ඕන්. :rolleyes:

    තවම බ්‍රේක් බයින්ඩ් එක 100% හදලා නෑ. පොඩි එකක් තියෙනවා අපි බලපු විදියට. සදුදට ආයෙත් උන්ට හදන්න දාලා පරම්පරාවම මතක් කරලා එනවා. :growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    :D:D:D:D:D

    මචන් මම අර කිව්ව වැඩෙත් කරලා බලන්න කැමතිනම්. නැත්නම් අරුන්ට ආයෙත් ගානක් පුජ කරන්න වෙයිද දන්නේ නෑ..එහෙමත් නැත්නම් උන්ට අපහු දාලා ගේම ඉල්ලාපන් බාගෙට වැඩේ කරලා කියලා.
    පට්ට විදිහට ඩිස්ක් එක රත්වෙනවනේ.රොටි පුච්චන්න නම් නියම ගාන නේ :rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :D:D:D:D:D

    මචන් මම අර කිව්ව වැඩෙත් කරලා බලන්න කැමතිනම්. නැත්නම් අරුන්ට ආයෙත් ගානක් පුජ කරන්න වෙයිද දන්නේ නෑ..එහෙමත් නැත්නම් උන්ට අපහු දාලා ගේම ඉල්ලාපන් බාගෙට වැඩේ කරලා කියලා.
    පට්ට විදිහට ඩිස්ක් එක රත්වෙනවනේ.රොටි පුච්චන්න නම් නියම ගාන නේ :rofl:

    හම්මා.. රොටී, රටකජු ඕන එකක් උණු උණුවෙන් දෙන්න පුලුවන් මචන්. කොත්තුවකුත් දාන්නම් සයිඩ් එකට. :rofl:

    අද වෙලාවක් හම්බුනේ නෑ බලන්න මචන්. හෙට ගලවලා බලන්න ඕනා. නැත්නම් ආයේ ඔය ගෙඩියම දාන්නයි වෙන්නේ. ටයර් එක ගෙවිච්ච එක මේකට සම්බන්ද නෑනේ? :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    හම්මා.. රොටී, රටකජු ඕන එකක් උණු උණුවෙන් දෙන්න පුලුවන් මචන්. කොත්තුවකුත් දාන්නම් සයිඩ් එකට. :rofl:

    අද වෙලාවක් හම්බුනේ නෑ බලන්න මචන්. හෙට ගලවලා බලන්න ඕනා. නැත්නම් ආයේ ඔය ගෙඩියම දාන්නයි වෙන්නේ. ටයර් එක ගෙවිච්ච එක මේකට සම්බන්ද නෑනේ? :oo:

    නෑනේ.එක පැදලාමනේ ගෙවිලා තියෙන්නේ. ටයර් එක ගෙවිලා නිසා නයා වගේ හතරවටේ යනවා වගේනම් දැනෙනවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    චමියා එළ කොල්ලෙක් ආ.. අද හම්බුනා මෑන්ස්ව. :love:
    ශොප් එකෙත් ටුවර් එකක් දුන්නා. :D බඩු ගන්න ආවොත් චමියා ඩිස්කවුන්ට් දෙනවා කිව්වා ඕන්. :rolleyes:

    තවම බ්‍රේක් බයින්ඩ් එක 100% හදලා නෑ. පොඩි එකක් තියෙනවා අපි බලපු විදියට. සදුදට ආයෙත් උන්ට හදන්න දාලා පරම්පරාවම මතක් කරලා එනවා. :growl:

    මාත් අද හවස ඔය පැත්තෙ ගිහින් ආවේ...:yes::yes::yes::yes:
     
    • Like
    Reactions: agrmrs

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    හම්මා.. රොටී, රටකජු ඕන එකක් උණු උණුවෙන් දෙන්න පුලුවන් මචන්. කොත්තුවකුත් දාන්නම් සයිඩ් එකට. :rofl:

    අද වෙලාවක් හම්බුනේ නෑ බලන්න මචන්. හෙට ගලවලා බලන්න ඕනා. නැත්නම් ආයේ ඔය ගෙඩියම දාන්නයි වෙන්නේ. ටයර් එක ගෙවිච්ච එක මේකට සම්බන්ද නෑනේ? :oo:

    මගෙත් ඔය රොටී, කොත්තු, පරාටා එහෙම රත් කලෑකි බං ඩිස්ක් එකේ:lol::lol:
    හදා ගන්න ඕන...