~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bisowaru iye rajathumawa chater karala
    rajathumage araka mottai kiyala :rofl::rofl::P:P
    :baffled::baffled::lol::lol::lol:දන්නා තරමින් බිසෝ වරු මුට හිටියේ නෑනේ හිටියෙම හොටු කෙල්ලොයි රොඩී කෙල්ලොයි ..උනුත් මොට්ටයි කිවනම් මුගේ ගන්නම දෙයක් නෑ :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me api trip ekak yanwa ella bandarawela. e paththe yanna hoda than monda oyala danna?

    බඹරකන්ද @කලුපහන,
    එලුසියම් @බෙලිහුල්ඔය
    දියලුම & කොස්ලන්ද (මේකට බෙරගලින් කොස්ලන්ද පාරෙ 25කිමී යන්න ඕනි )
    එඩිසම් බංගලාව @ හපුතලේ
    ලිප්ටන් සීට් @ හපුතලේ
    හෝර්ට්න් ප්ලේන්ස් @ හපුතලේ ඉදන් 25කිමී යන්න ඕනි )
    ආරුක්කු නවය පාලම @දෙමෝදර
    දෙමෝදර ස්ටේෂන් @ දෙමෝදර
    රාවණා ඇල්ල @ ඇල්ල


    එන ගමන් නුවර එලි පැත්තෙන් එන්න.. එතකොට බලන්න ඕනි ඒවා පස්සෙ කියන්නන් ඕනිනන්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ විහිළුවක් කරේ :sorry: තරා වෙන්ඩ නං එපා

    එ මොකටද කටුසු පැටියො තරහා වෙන්නෙ මං දන්නවානේ ඔයා කිවුවේ විහිලුවට කියලා..ඉතින් අනිත් අය කියන එවා මට මොකටද....:love::love::love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ රජතුමනි, කුමන්ත්‍රණකාරයෝ වසක් විසක්වත් පෙව්වද ඇස් ගෙඩි දෙක ඉදිමිලා මූන කොළ වෙලා :baffled:

    මාව එලවල වෙනසක් ද පතන්නේ? බලමුකෝ.. හැබැයි ඊට පස්සේ මම ආයිත් ඇවිත් නුඹලාගෙන් අහනව වෙනස සැපද....... කියල.. :growl::growl: