වෙඩින් ෆොටෝග්‍රැෆි කරපු එකෙක් විදිහට මට අහන්න ලැබෙන දේවල් ටිකක් කියන්නන්..
ගොඩක් උන් වෙඩින් එකට ඩ්‍රෙස් කරන්න පටන් ගන්නේ මහ පාන්දර... 1 ට දෙකට විතර.. ඉතින් ගොඩක් උන් වෙඩින් එකට කලින් දවසෙ නිදි නැහැ.වෙඩින් එක දවසෙත් එක එක ජෝගි දාලා ඒක
ඉවර වෙලා ගොයින්-අවේ ජේන්ජ් කරලා ඒකෙ පොටෝස් එහෙමත් අරගෙන එපා වෙලා මැරිල වගේ හොටෙල් එකට යද්දි සාමාන්‍යෙයන් හවස 6-7 වෙනවා.. ඊට පස්සේ අර උදේ පාන්දර 1 -2 ට විතර දාපු හෙයා ස්ටයිල් එකේ කටු ගලවනවා මිනිහට කියලා... ඒකෙ කටු පන් හයසීයක් තියෙනවා.. ඉතින් මිනිහ ඒවා ගලවද්දි සමහර විට ගෑණි නිදි මහන්සියට.. ඉතින් ඊට පස්සේ ස්ප්‍රේ කරල ගල් වගේ හදාගත්ත කොණ්ඩෙ යථා තත්ත්වෙට ගන්න ගෑණි පැය 2,3 ක් නානවා.. ඒ වෙද්දි මිනිහ නිදි.. ඊට පස්සේ මිනිහ නානවා.. ඒ වෙද්දි වෙලාව රෑ 12-1 විතර වෙලා...ඊට පස්සේ අඩුම ගානෙ රෑට කන්නෙත් නැතුව දෙන්න නිදාගන්නව මහන්සියට.. වෙඩිමක් කියන්නේ මාස ගාණක, අවුරුදු ගාණක සැලැස්මක, මහන්සියක ප්‍රතිඵලයක්..ඉතින් ඒ මහන්සියෙන් නිදහස් වෙච්ච දවස විදිහට උන් දෙන්න නිදහසේ හොදට නිදාගන්නව පහුවදා 10,11 වෙනකල්.. ඒ වෙද්දි හොටෙල් එකේ චෙක්-අවුට් ටයිම් එකත් හරි.. ඉතින් ගොඩක් උන් නොකා, අහවල් වැඩෙත් නොකර, බර ගාණක් හොටෙල් වලට දෙනවා...
ඔන්න ඕක තමයි මම වෙඩින් කරපු උන් බහුතරයක් කියපු කතාව

ජපන් කොඩි ප්රංස කොඩි...මොනවද මේ විකාර..කටුස් ඔයා කොල පාටනේ..ගිහින් පකිස්තානයේ කොඩිය ගන්න...කුමාර අයියා ඔයා රජා නේ.ඔයා කොඩියක් හදා ගන්න..කුකු පැත්තකට වෙලා ඉන්න...අශි
goood morning
මම කියන්නේ නිකන් අර කාපු තැන අතේ ඉඳුල් ටික මේස රෙද්දේ පිහලා ආව වගේ වැඩක්නේ ඕක, හෝටලේ උන් මොනවහරි කරගනි අපිට කමක් නෑ කියල හරියන්නේ නෑ නෙ 