~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙඩින් ෆොටෝග්‍රැෆි කරපු එකෙක් විදිහට මට අහන්න ලැබෙන දේවල් ටිකක් කියන්නන්..

    ගොඩක් උන් වෙඩින් එකට ඩ්‍රෙස් කරන්න පටන් ගන්නේ මහ පාන්දර... 1 ට දෙකට විතර.. ඉතින් ගොඩක් උන් වෙඩින් එකට කලින් දවසෙ නිදි නැහැ.වෙඩින් එක දවසෙත් එක එක ජෝගි දාලා ඒක
    ඉවර වෙලා ගොයින්-අවේ ජේන්ජ් කරලා ඒකෙ පොටෝස් එහෙමත් අරගෙන එපා වෙලා මැරිල වගේ හොටෙල් එකට යද්දි සාමාන්‍යෙයන් හවස 6-7 වෙනවා.. ඊට පස්සේ අර උදේ පාන්දර 1 -2 ට විතර දාපු හෙයා ස්ටයිල් එකේ කටු ගලවනවා මිනිහට කියලා... ඒකෙ කටු පන් හයසීයක් තියෙනවා.. ඉතින් මිනිහ ඒවා ගලවද්දි සමහර විට ගෑණි නිදි මහන්සියට.. ඉතින් ඊට පස්සේ ස්ප්‍රේ කරල ගල් වගේ හදාගත්ත කොණ්ඩෙ යථා තත්ත්වෙට ගන්න ගෑණි පැය 2,3 ක් නානවා.. ඒ වෙද්දි මිනිහ නිදි.. ඊට පස්සේ මිනිහ නානවා.. ඒ වෙද්දි වෙලාව රෑ 12-1 විතර වෙලා...ඊට පස්සේ අඩුම ගානෙ රෑට කන්නෙත් නැතුව දෙන්න නිදාගන්නව මහන්සියට.. වෙඩිමක් කියන්නේ මාස ගාණක, අවුරුදු ගාණක සැලැස්මක, මහන්සියක ප්‍රතිඵලයක්..ඉතින් ඒ මහන්සියෙන් නිදහස් වෙච්ච දවස විදිහට උන් දෙන්න නිදහසේ හොදට නිදාගන්නව පහුවදා 10,11 වෙනකල්.. ඒ වෙද්දි හොටෙල් එකේ චෙක්-අවුට් ටයිම් එකත් හරි.. ඉතින් ගොඩක් උන් නොකා, අහවල් වැඩෙත් නොකර, බර ගාණක් හොටෙල් වලට දෙනවා...

    ඔන්න ඕක තමයි මම වෙඩින් කරපු උන් බහුතරයක් කියපු කතාව
    :baffled::baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොනවද අප්පා මේ උදේ පාන්දර කියවන එවා..:dull:ජපන් කොඩි ප්‍රංස කොඩි...මොනවද මේ විකාර..කටුස් ඔයා කොල පාටනේ..ගිහින් පකිස්තානයේ කොඩිය ගන්න...කුමාර අයියා ඔයා රජා නේ.ඔයා කොඩියක් හදා ගන්න..කුකු පැත්තකට වෙලා ඉන්න...අශි:love:goood morning :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උන්ට වෙන පාඩුවක් ගැන නෙවේ මම කියන්නේ, උන් කොහොමත් ඕවා හෝදනවා ඇති :yes: මම කියන්නේ නිකන් අර කාපු තැන අතේ ඉඳුල් ටික මේස රෙද්දේ පිහලා ආව වගේ වැඩක්නේ ඕක, හෝටලේ උන් මොනවහරි කරගනි අපිට කමක් නෑ කියල හරියන්නේ නෑ නෙ :baffled:

    එහෙනන් උඹ සබන් කැටයක් හරි, සර්ෆ් එක්සෙල් එකක් හරි අරන් ගිහින් හෝදල වරෙන්...:baffled::baffled::baffled:
    කිළුටු රෙදි දාන්න වෙනම ඩස්බිස් එකක් තියෙනවා..ඒකට දාලා වරෙන්.. වැඩිය හිතන්න එපා..

    ඒක නෙමෙයි.. දැන් කවද්ද උඹ යන්නේ? :baffled::baffled::baffled::P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනන් උඹ සබන් කැටයක් හරි, සර්ෆ් එක්සෙල් එකක් හරි අරන් ගිහින් හෝදල වරෙන්...:baffled::baffled::baffled:
    කිළුටු රෙදි දාන්න වෙනම ඩස්බිස් එකක් තියෙනවා..ඒකට දාලා වරෙන්.. වැඩිය හිතන්න එපා..

    ඒක නෙමෙයි.. දැන් කවද්ද උඹ යන්නේ? :baffled::baffled::baffled::P:P:P

    කටුස් බ්‍රහ්මචාරි දිවියක් ගෙවනවලු:dull::dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    වෙඩින් ෆොටෝග්‍රැෆි කරපු එකෙක් විදිහට මට අහන්න ලැබෙන දේවල් ටිකක් කියන්නන්..

    ගොඩක් උන් වෙඩින් එකට ඩ්‍රෙස් කරන්න පටන් ගන්නේ මහ පාන්දර... 1 ට දෙකට විතර.. ඉතින් ගොඩක් උන් වෙඩින් එකට කලින් දවසෙ නිදි නැහැ.වෙඩින් එක දවසෙත් එක එක ජෝගි දාලා ඒක
    ඉවර වෙලා ගොයින්-අවේ ජේන්ජ් කරලා ඒකෙ පොටෝස් එහෙමත් අරගෙන එපා වෙලා මැරිල වගේ හොටෙල් එකට යද්දි සාමාන්‍යෙයන් හවස 6-7 වෙනවා.. ඊට පස්සේ අර උදේ පාන්දර 1 -2 ට විතර දාපු හෙයා ස්ටයිල් එකේ කටු ගලවනවා මිනිහට කියලා... ඒකෙ කටු පන් හයසීයක් තියෙනවා.. ඉතින් මිනිහ ඒවා ගලවද්දි සමහර විට ගෑණි නිදි මහන්සියට.. ඉතින් ඊට පස්සේ ස්ප්‍රේ කරල ගල් වගේ හදාගත්ත කොණ්ඩෙ යථා තත්ත්වෙට ගන්න ගෑණි පැය 2,3 ක් නානවා.. ඒ වෙද්දි මිනිහ නිදි.. ඊට පස්සේ මිනිහ නානවා.. ඒ වෙද්දි වෙලාව රෑ 12-1 විතර වෙලා...ඊට පස්සේ අඩුම ගානෙ රෑට කන්නෙත් නැතුව දෙන්න නිදාගන්නව මහන්සියට.. වෙඩිමක් කියන්නේ මාස ගාණක, අවුරුදු ගාණක සැලැස්මක, මහන්සියක ප්‍රතිඵලයක්..ඉතින් ඒ මහන්සියෙන් නිදහස් වෙච්ච දවස විදිහට උන් දෙන්න නිදහසේ හොදට නිදාගන්නව පහුවදා 10,11 වෙනකල්.. ඒ වෙද්දි හොටෙල් එකේ චෙක්-අවුට් ටයිම් එකත් හරි.. ඉතින් ගොඩක් උන් නොකා, අහවල් වැඩෙත් නොකර, බර ගාණක් හොටෙල් වලට දෙනවා...

    ඔන්න ඕක තමයි මම වෙඩින් කරපු උන් බහුතරයක් කියපු කතාව
    :baffled::baffled::baffled:

    anna ekai aduma gane daws dekakwath inna kiayanne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනවද අප්පා මේ උදේ පාන්දර කියවන එවා..:dull:ජපන් කොඩි ප්‍රංස කොඩි...මොනවද මේ විකාර..කටුස් ඔයා කොල පාටනේ..ගිහින් පකිස්තානයේ කොඩිය ගන්න...කුමාර අයියා ඔයා රජා නේ.ඔයා කොඩියක් හදා ගන්න..කුකු පැත්තකට වෙලා ඉන්න...අශි:love:goood morning :love:

    නෑ සරෝ.. මේ මුන්ට දැවෙන ඒත් කිසිම විදිහකට දවා ගන්න ඕනි නැති අදාලම නැති ප්‍රශ්න ටිකකට උත්තර දුන්න....
    අර මුහුද හත් ගව්වක් තියෙද්දි අර ස්විමින් කිට් ගහනවා වගේ කතාවක් තමයි මේ...:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    :rofl::rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද අප්පා මේ උදේ පාන්දර කියවන එවා..:dull:ජපන් කොඩි ප්‍රංස කොඩි...මොනවද මේ විකාර..කටුස් ඔයා කොල පාටනේ..ගිහින් පකිස්තානයේ කොඩිය ගන්න...කුමාර අයියා ඔයා රජා නේ.ඔයා කොඩියක් හදා ගන්න..කුකු පැත්තකට වෙලා ඉන්න...අශි:love:goood morning :love:

    මම මොකටද පැත්තකට වෙන්නෙ :oo:

    ලැජ්ජ නැද්ද කුමාරයට ආය කොඩියක් හදාගන්ඩ කියන්නෙ, කුමාරි දැක්කොත් එහෙම :eek:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ සරෝ.. මේ මුන්ට දැවෙන ඒත් කිසිම විදිහකට දවා ගන්න ඕනි නැති අදාලම නැති ප්‍රශ්න ටිකකට උත්තර දුන්න....
    අර මුහුද හත් ගව්වක් තියෙද්දි අර ස්විමින් කිට් ගහනවා වගේ කතාවක් තමයි මේ...:baffled::baffled:

    අනෙද කියන්නෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මොනවද අප්පා මේ උදේ පාන්දර කියවන එවා..:dull:ජපන් කොඩි ප්‍රංස කොඩි...මොනවද මේ විකාර..කටුස් ඔයා කොල පාටනේ..ගිහින් පකිස්තානයේ කොඩිය ගන්න...කුමාර අයියා ඔයා රජා නේ.ඔයා කොඩියක් හදා ගන්න..කුකු පැත්තකට වෙලා ඉන්න...අශි:love:goood morning :love:

    :rofl::rofl::rofl:
    ai ane oya bangladesh kodiya wath try karanne nedda :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනන් උඹ සබන් කැටයක් හරි, සර්ෆ් එක්සෙල් එකක් හරි අරන් ගිහින් හෝදල වරෙන්...:baffled::baffled::baffled:
    කිළුටු රෙදි දාන්න වෙනම ඩස්බිස් එකක් තියෙනවා..ඒකට දාලා වරෙන්.. වැඩිය හිතන්න එපා..

    ඒක නෙමෙයි.. දැන් කවද්ද උඹ යන්නේ? :baffled::baffled::baffled::P:P:P
    නෑ මේකයි අපිට ඉතින් ඔය අත්දැකීම් නෑ නෙ. කවුද දන්නේ සිරිතක් විදිහට එහෙම කිළුටු නොවෙන්න වැඩේ කරගන්න ඕනෙද දන්නේ නෑ නෙ. ඉතින් ගොනා වගේ අපි ගිහින් ඕක වනසල ආවොත් කාඩ් කුඩු නෙ :P කලින් දැනගන්න එක හොඳයි කෝකටත් ඕවා සාමාන්‍ය දැනීමට.

    මම ඉතින් බොහෝ දුරට යැවෙන එකක් නෑ සුටි නංගි කෙනෙක්ට වරදට සමාව දීල වගේ බලමුකෝ මොනවහරි කරගන්න :yes: එහෙම උනොත් ඔය ප්‍රශ්නේ කොහොමත් එන්නේ නෑ නෙ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කටුස් බ්‍රහ්මචාරි දිවියක් ගෙවනවලු:dull::dull:

    කටුස්සා ඔය කිව්වට පාට මාරු කරනව වගේ අදහසත් මාරු කරයි පස්සෙ...:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    නෑ සරෝ.. මේ මුන්ට දැවෙන ඒත් කිසිම විදිහකට දවා ගන්න ඕනි නැති අදාලම නැති ප්‍රශ්න ටිකකට උත්තර දුන්න....
    අර මුහුද හත් ගව්වක් තියෙද්දි අර ස්විමින් කිට් ගහනවා වගේ කතාවක් තමයි මේ...:baffled::baffled:

    :baffled::baffled::baffled:
    pera sudanama :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම මොකටද පැත්තකට වෙන්නෙ :oo:

    ලැජ්ජ නැද්ද කුමාරයට ආය කොඩියක් හදාගන්ඩ කියන්නෙ, කුමාරි දැක්කොත් එහෙම :eek:

    ඔයා බවුවෙක් නෙ..අන්තිමට අනුන්ගෙ කොඩි හොරකම් කලාම මංනේ පොලිසි උසාවි ගානේ රස්තියාදු වෙන්න ඔනි..රජවරුන්ට ඔවා ප්‍රශ්න නෙමෙයි..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනවද අප්පා මේ උදේ පාන්දර කියවන එවා..:dull:ජපන් කොඩි ප්‍රංස කොඩි...මොනවද මේ විකාර..කටුස් ඔයා කොල පාටනේ..ගිහින් පකිස්තානයේ කොඩිය ගන්න...කුමාර අයියා ඔයා රජා නේ.ඔයා කොඩියක් හදා ගන්න..කුකු පැත්තකට වෙලා ඉන්න...අශි:love:goood morning :love:
    මේකේ ඉන්න ඔක්කොමල්ලට වැදගත් වෙන කාලීන ප්‍රශ්නයක් ගැන අපි මේ සාකච්චා කරේ :P කොටින්ම මේක සමාජ සේවයක් :yes: