5 star, 7 star හොටෙල් වලින් රු.60/= ට මාළු පාන් කන්න හොයන සිංහලු එක්ක මොන කතාද බං. හාහ් හා..
මේකයි මචං. මේ හොටෙල් හදලා තියෙන්නේ නයිට් එකකට $5000 - $10,000 ගෙවන්න පුළුවන් මිනිස්සුන්ට ඉන්න. උබලා අපි වගේ මළු පාන් එක 60ට හොයන උන්ට මෙව්වල කන්න බෑ. යනවා නම් කන්න පලයන් buffet හරි High tea හරි පලයන්. බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙවන ගානට.
High tea
galadari or kingsbery https://www.facebook.com/TheKingsbury/videos/1011540068964311/





