~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට පොඩි පුජාවක් තියෙනවා :yes: දෙවාලෙන් කරගන්න පුළුවන්.

    ඇඟේ කෝඳුරු තෙල් ගාල ඇඳුම් නැතුව දේවාලේ වටේ බිම පෙරලෙන්න ඕනේ :yes: වට එකසිය අටක් යද්දී ඕක හරියනවා :P

    aah eka mama paudgalikawa karagannam adala ihalama than ekka
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මුලින්ම දේවතාවියට කියමු කරලා පෙන්නන්න කියලා? :oo::sorry:
    කෝකටත් දෙවතාවිගෙන් අහපන්කෝ පුලුවන්ද කියල :baffled: බයවෙන්න එපා සෙරෙප්පු දෙක මේ මිදුලේ දාල ගිහින්, දොර පොල්ල වගේ අහුවුනොත් තමා :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රාජ ආඥාවක් නිකුත් කරලා සේදිරිස් නිලමේතුමාගේ පරණ පෝස්ට් ටික අවලංගු කරලා දාමු මොකෝ කියන්නේ :P

    මම සාධාරණ රජෙක්.. මගේ ගාව නැහැ ඔය චා වැඩ.. :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෝකටත් දෙවතාවිගෙන් අහපන්කෝ පුලුවන්ද කියල :baffled: බයවෙන්න එපා සෙරෙප්පු දෙක මේ මිදුලේ දාල ගිහින්, දොර පොල්ල වගේ අහුවුනොත් තමා :P

    :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම සාධාරණ රජෙක්.. මගේ ගාව නැහැ ඔය චා වැඩ.. :baffled:
    හාපෝ මේ රජා හරියන්නේ නෑ :baffled: කිසි ජිල්මාට් වැඩක් කරගන්න බෑ නෙව.

    ඉක්මනට කුමන්ත්‍රණයක් කරලා බලයෙන් පහකරන්න ඕනේ :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,104
    113
    adala nene
    හාපෝ මේ රජා හරියන්නේ නෑ :baffled: කිසි ජිල්මාට් වැඩක් කරගන්න බෑ නෙව.

    ඉක්මනට කුමන්ත්‍රණයක් කරලා බලයෙන් පහකරන්න ඕනේ :yes:

    :lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වහිනෝ....

    33bjtp1.jpg