~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
itin ban hari ne..ekige welawa kiwwa nam uba balanawa ne mekita pissuda kiyala..:lol::lol::lol:..balan inna un hithanawa uba angoda idan ewith kiyala:shocked::shocked::shocked:


ඉතින් එහෙම මොකුත් උන් නෑනෙ ස්මූත්ලි වැඩේ උනානෙ...අනෙ උබ ඉදින් නැති ප්‍රශ්න් අදින් නැතුව... :lol: :P
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හහ් එව්ව කොහෙද මේ රඹට ඉන්නකන්....ඔය ඉතින් උබ බෑන් වෙන්ඩ තමා දගලන්නෙ.. :frown:
    රජතුමාට කේලන් කියල මම මහඇමතිකම අරගෙන දෙන්නන් බැටේ :baffled: සේදිරිස් නිලමේගේ ෆයිල් ටික එලියට ඇද්දම හරි :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ මනසත් සංවර්ධනය කරලා දෙන්න බැරිවෙයිද :baffled: තාම ලයිට් වතුර නෑ හරියකට පාරක් නෑ :(


    okata sarata wada denna epa... yanna yanna gihilla desapaluwanta kade yanna owa onenam
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රජතුමාට කේලන් කියල මම මහඇමතිකම අරගෙන දෙන්නන් බැටේ :baffled: සේදිරිස් නිලමේගේ ෆයිල් ටික එලියට ඇද්දම හරි :yes:

    :lol::frown:
    26.gif

    :frown::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    .හා. එහෙනම් කෙලින්ම ඇරොට ඔයාගෙන් කවුන්සිලින් ගන්න පුළුවන්. :shocked::lol::lol:

    එයා ලමයෙක් නෙමෙයි නේ.සර් කෙනෙක් නේ...එයාට හොද නීල් ෆනැන්ඩු වගෙ හොදම කෙනෙක් නේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ මනසත් සංවර්ධනය කරලා දෙන්න බැරිවෙයිද :baffled: තාම ලයිට් වතුර නෑ හරියකට පාරක් නෑ :(

    එහෙනම් ඉතින් බිල් ගෙවලා නැතිව ඇති..ඉස්සල්ලාම බිල් ටික හරියට ගෙවන්නකො..එතකොට එවා හරියට ලැබෙයි