question to EK divorced fathers

Status
Not open for further replies.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

මම ලිගල් අද්වයිසරයෙකුටත් කතා කරන්න හිටියේ. දරු කැක්කුමනේ තාත්තකුට කියල. මෙහෙම උන්ට අනේ මන්දා බන්.. ජිවිත තමා ඉතින්.
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම ලිගල් අද්වයිසරයෙකුටත් කතා කරන්න හිටියේ. දරු කැක්කුමනේ තාත්තකුට කියල. මෙහෙම උන්ට අනේ මන්දා බන්.. ජිවිත තමා ඉතින්.

    Onna oka nisa thamai ban mama mage field eke infotmation thread daanne naththe. Medical opinion illana Thread walin athal ganne.

    one kama thiyena un PM ekak daanawa ban. :P
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Onna oka nisa thamai ban mama mage field eke infotmation thread daanne naththe. Medical opinion illana Thread walin athal ganne.

    one kama thiyena un PM ekak daanawa ban. :P
    :yes::yes:

    එක හරි බන්. මානසික ලෙඩ්ඩු දැන් ඉන්නේ
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    daruwa gana hithala kalpana karala hoda widiyak karapan. I've been in same kind of situation, for the sake of the children I'm still holding my ground .
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,900
    113
    Mata nam hiththenne meka mula indam ma gemak thama..sure umbey ganita wena miniehek innawa..
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Divorce can only be granted if wife can prove you have done something wrong, like extra marital affair, neglect, ect. She can't leave you just because she didn't like Australia. Also since she doesn't have a job and your economic status is far better it will be difficult for her to get custody of the child, though the law always favour the mother. Most probably you both will be sent for counselling. Get hold of a the best possible lawyer your money can buy.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මගේ අදහස කිසිම දෙමව්පියෙක් දික්කසාද නොවිය යුතුයි. මොකද ඒක ළමයින්ට දැඩි ලෙස බලපානවා. ළමයින්ට අදාල නෑ උඹලා අතර තියෙන ප්‍රශ්න. ඒ දරුවන්ට ඔනෙ අම්මයි තාත්තායි විතරමයි, ඒ දෙන්නා ගේ ආදරය විතරමයි. උඹලා උඹලාගේ ජය තහවුරු කරගන්න ඒ ළමයින්ව එහාට මෙහාට අදින්න එපා, ඔයාලාගෙ ප්‍රශ්නේ මොකද්ද කියන්න මම දන්නෑ.... මොක වුනත් කතාකරලා විසද ගන්න බලාපල්ලා. ඒ දරුවන්ට තාත්තා ඔනේ කොට තාත්තා ගේ උනුසුම ලබන්නත්, අම්මා ඔනේ කොට අම්මා ලග හුරුතල් වෙන්නත් තියෙන්න ඔනේ. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට. ඒ ළමයින් කවදා හරි උඹලා දන්නාට සාප කරයි. ඒ නිසා කතා කරලා ප්‍රශ්නේ විසද ගන්න බලපන්, වැඩිහිටියන්ගෙ, හොද යාළුවන්ගෙ මැදිහත් වීම ලබා ගනින්
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ




    lol_vladimir_putin.gif
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    waraddak nathuwa divorce wenna amariu. anika onima waradak usawiyedi oppu karanna oni. oya gana mama dapu noolak athi hoyan kiyawapan.

    lamaya 5 years walata adu nam umbata nodenna tiyena chance eka wadi.

    eth visits denna wenawa.

    kokatath hoda lawyer kenek hamba weyan. api danna ela porak innawa malambe. umbe gewal koheda danne nane.

    divorce illanawanam deela dapan ban. balen ganu tiya ganna oni naha. taman satutin inna wkai wadagath.

    jaya wewa.:D:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ අදහස කිසිම දෙමව්පියෙක් දික්කසාද නොවිය යුතුයි. මොකද ඒක ළමයින්ට දැඩි ලෙස බලපානවා. ළමයින්ට අදාල නෑ උඹලා අතර තියෙන ප්‍රශ්න. ඒ දරුවන්ට ඔනෙ අම්මයි තාත්තායි විතරමයි, ඒ දෙන්නා ගේ ආදරය විතරමයි. උඹලා උඹලාගේ ජය තහවුරු කරගන්න ඒ ළමයින්ව එහාට මෙහාට අදින්න එපා, ඔයාලාගෙ ප්‍රශ්නේ මොකද්ද කියන්න මම දන්නෑ.... මොක වුනත් කතාකරලා විසද ගන්න බලාපල්ලා. ඒ දරුවන්ට තාත්තා ඔනේ කොට තාත්තා ගේ උනුසුම ලබන්නත්, අම්මා ඔනේ කොට අම්මා ලග හුරුතල් වෙන්නත් තියෙන්න ඔනේ. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට. ඒ ළමයින් කවදා හරි උඹලා දන්නාට සාප කරයි. ඒ නිසා කතා කරලා ප්‍රශ්නේ විසද ගන්න බලපන්, වැඩිහිටියන්ගෙ, හොද යාළුවන්ගෙ මැදිහත් වීම ලබා ගනින්

    owwa hanamiti adahas. ekata inna barinam widawa widawa innawata wada divorce wena eka hodai. dan kale wenas. amma tatta wen unama lamainta bala paam enawa tamai. ekata ekata inna bari dennek ekata idala ekkenek athin anik kena maruna kiyapan tarahata. eeta passe moko wenne. ?
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    ඕකෙන් මේකෙන් වෙන්නෙ ඇත්තටම හෙල්ප් එකක් ගන්න ඕන එව්න්ටත් මේ වගේ සොන්නයෝ නිසා නැති වෙන එක :angry::angry:

    Sira machan mona anathayekda manda

    ekko muge thathata wechchi seen ekak
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    I see your point machan but imagine my child having to go to a village school when I plan to send her to a international school in Col. machan my wife is a mutt who cannot even speak a sentence in English. mage innocent child too will grow up to be like that neda? Imagine having to deprive her from swimming the sport I grew up with, dining out and all other fun activities which are only available in Col. more than anything the bloody woman won't let me register my kid as a Aussie.

    no option but I will challange her man but I think eventually I will lose cuz you know she's a woman.

    mata laksa 50 bera gena daruwa weekend ekaka wath Col genalla full fun ekak ganna wath puluwan wunoth eth madai.

    මු ආවේ මු හෙන පොර කියලා පෙන්නන්න,වෙන මොකටවත් නෙමෙයි.
    කමක් නෑ මොකක් හරි දෙයක් අපිත් ඉගෙනගත්තනෙ,
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sira machan mona anathayekda manda

    ekko muge thathata wechchi seen ekak
    මුගේ පොයිය මට තෙරුනා ජනාදිපතියා රිප්ලයි කරනකොට ඉග්නොර් කරනකොට. සබ්ජෙක්ට් එක දන්න උන් මූට හෙල්ප් එක දෙන්න හැදුවම මූ මාරු. වැඩේ නොදන්න උන් එක්ක හෙන සාකච්චාව මූ සිම්පති ගන්න.
     
    Status
    Not open for further replies.