මම ලිගල් අද්වයිසරයෙකුටත් කතා කරන්න හිටියේ. දරු කැක්කුමනේ තාත්තකුට කියල. මෙහෙම උන්ට අනේ මන්දා බන්.. ජිවිත තමා ඉතින්.

Onna oka nisa thamai ban mama mage field eke infotmation thread daanne naththe. Medical opinion illana Thread walin athal ganne.
one kama thiyena un PM ekak daanawa ban.![]()



ඕකෙන් මේකෙන් වෙන්නෙ ඇත්තටම හෙල්ප් එකක් ගන්න ඕන එව්න්ටත් මේ වගේ සොන්නයෝ නිසා නැති වෙන එක


ado thowa dakka kal.. ow ow bandath bandinna isella .. podi search ekak aniwa danna ona kiyana ekath igena gaththaMeken ekak igena gaththa paththeren nan hoyagena badinnema ne malata wath![]()


මගේ අදහස කිසිම දෙමව්පියෙක් දික්කසාද නොවිය යුතුයි. මොකද ඒක ළමයින්ට දැඩි ලෙස බලපානවා. ළමයින්ට අදාල නෑ උඹලා අතර තියෙන ප්රශ්න. ඒ දරුවන්ට ඔනෙ අම්මයි තාත්තායි විතරමයි, ඒ දෙන්නා ගේ ආදරය විතරමයි. උඹලා උඹලාගේ ජය තහවුරු කරගන්න ඒ ළමයින්ව එහාට මෙහාට අදින්න එපා, ඔයාලාගෙ ප්රශ්නේ මොකද්ද කියන්න මම දන්නෑ.... මොක වුනත් කතාකරලා විසද ගන්න බලාපල්ලා. ඒ දරුවන්ට තාත්තා ඔනේ කොට තාත්තා ගේ උනුසුම ලබන්නත්, අම්මා ඔනේ කොට අම්මා ලග හුරුතල් වෙන්නත් තියෙන්න ඔනේ. විශේෂයෙන් ගැහැණු දරුවෙකුට. ඒ ළමයින් කවදා හරි උඹලා දන්නාට සාප කරයි. ඒ නිසා කතා කරලා ප්රශ්නේ විසද ගන්න බලපන්, වැඩිහිටියන්ගෙ, හොද යාළුවන්ගෙ මැදිහත් වීම ලබා ගනින්
ඉස්කෝලෙ නිවාඩු කාලෙ කරන්න වැඩකුත් තියෙන්නෙපැයි බන්




ඕකෙන් මේකෙන් වෙන්නෙ ඇත්තටම හෙල්ප් එකක් ගන්න ඕන එව්න්ටත් මේ වගේ සොන්නයෝ නිසා නැති වෙන එක
I see your point machan but imagine my child having to go to a village school when I plan to send her to a international school in Col. machan my wife is a mutt who cannot even speak a sentence in English. mage innocent child too will grow up to be like that neda? Imagine having to deprive her from swimming the sport I grew up with, dining out and all other fun activities which are only available in Col. more than anything the bloody woman won't let me register my kid as a Aussie.
no option but I will challange her man but I think eventually I will lose cuz you know she's a woman.
mata laksa 50 bera gena daruwa weekend ekaka wath Col genalla full fun ekak ganna wath puluwan wunoth eth madai.
මුගේ පොයිය මට තෙරුනා ජනාදිපතියා රිප්ලයි කරනකොට ඉග්නොර් කරනකොට. සබ්ජෙක්ට් එක දන්න උන් මූට හෙල්ප් එක දෙන්න හැදුවම මූ මාරු. වැඩේ නොදන්න උන් එක්ක හෙන සාකච්චාව මූ සිම්පති ගන්න.Sira machan mona anathayekda manda
ekko muge thathata wechchi seen ekak