ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලින් ඇක්සිඩන්ට් එකෙන් ජැකට් එකේ පිට පැත්තේ අත්වල එහෙම damage තිබුණා. ටික දවසක් පාවිච්චි කරන්නේ නැතිව තිබිලා පාවිච්චි කරන්න බලද්දී දාඩිය එහෙම තිබුණ තැන්වල පුස් අල්ලලා පොඩි සත්තු වගේ හැදිලා තිබුණා. හෝදලා පාවිච්චි කරන්නත් අමාරු නිසා විසි කලේ.

    ඔය කළු පාට වගේම එකක් තිබුණේ මගේ ගාව. 2200/- විතර LADY J එකෙන් ගත්තේ.
    ලඟකදී ගිහින් බැලුවා තිබුණේ නෑ.

    බ්‍රවුන් කලර් එක පට්ට
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වැස්සට දාන්න නම් රේන්කෝ හරි කඳුරට හරි ජැකට් එකයි ටවුසර් එකයි දෙකම තියෙන එකක් ගනින්.ටිකක් ලොකු ඇඳුම් කඩවල විකුණන්න තියෙනවා.

    උබ කොහේද?
    වැස්සටම කියල නෙමේ මචන්:yes:

    ටිකක් හොඳ එකක් ගන්න තිබ්බොත් හොඳයි. මම අනුරාධපුර පැත්තේ:yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    ටිකක් තද වැස්සේ ඔය 2 piece සෙට් එකෙන් උඩ ශර්ට් කෑල්ලෙන් වතුර ඇගට ලීක් වෙනවා මචන්. සිපර් එක වහන පොඩි කවර තීරුවෙන් වගේ එන්නේ. ඒක වලක්වන්න අමාරුයි. අලුතින්ම ගත්ත එකක උනත් අර මොරසූරන වැස්සේ ඇගත් තෙමාගෙන එන්න වෙන්නේ. :sorry::(

    Rainco නම් arpico වල තියෙනවා ගන්න.

    තද වැස්සේ නම් නවත්තන් ඉඳලා වැස්ස අඩු උනාම යන එක තමා හොඳ මචන්,මොක ඇන්ඳත් තෙමෙනවා:sorry:
    මම බැලුවේ වැස්සටම කියල නෙමේ
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    රේන්කෝ / කදුරට හොදයිලු...
    මාත් ගන්න ඉන්නෙලු..
    කොලිටිය හොදයිලු..
    බය නැතුව ගන්නලු...
    :lol::lol:
    :D:D
    ලෙදර් ජැකට් එකක් වගේ ගන්න කොහෙද තියෙන්නේ මචන් මොරටුව පැත්තේ:confused:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :lol::lol::lol::lol:

    මමත් මේ දවස්වල ජැකට් එකක් හොයනවා ගන්න.දන්න තැනක් තියෙනවද?
    මේවා නම් $35 ක් වගේ වෙනවා. එච්චර වියදම් කරන්න බෑ බන් 2500- වගේ
    මෙන්න මේ වගේ ඇඟට ගානට වගේ තියෙන මේ වගේ එකක්.කලින් තිබුණ එක විසිකලා

    HTB1PCVvLpXXXXaKXXXXq6xXFXXXz.jpg

    HTB1Z3G9HXXXXXczXVXXq6xXFXXXy.jpg
    CIB එකේ මේ වගේ සෙට් එකක් තිබ්බා, ඔක්කොම මට හිර වැඩී:( කියහන්කෝ. තියෙන්නේ නම් XXL කියලා. මුන් මේව හදන්නේ ඉස්කෝලේ පොඩි එවුන්ට ද මන්දා :dull:

    දැන් උබලා හිතන්න එපා මම තඩියෙක් කියලා:frown:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    CIB එකේ මේ වගේ සෙට් එකක් තිබ්බා, ඔක්කොම මට හිර වැඩී:( කියහන්කෝ. තියෙන්නේ නම් XXL කියලා. මුන් මේව හදන්නේ ඉස්කෝලේ පොඩි එවුන්ට ද මන්දා :dull:

    දැන් උබලා හිතන්න එපා මම තඩියෙක් කියලා:frown:

    Ne ne uba thadiyek nemei. Ehema kiuwama thadiyanta apahasayak
     
    • Like
    Reactions: Gccamila

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    CIB එකේ මේ වගේ සෙට් එකක් තිබ්බා, ඔක්කොම මට හිර වැඩී:( කියහන්කෝ. තියෙන්නේ නම් XXL කියලා. මුන් මේව හදන්නේ ඉස්කෝලේ පොඩි එවුන්ට ද මන්දා :dull:

    දැන් උබලා හිතන්න එපා මම තඩියෙක් කියලා:frown:

    CIB කොහෙද?
    XXL එකත් හිරයිනම් :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙහ්.. ඔය Yamaha FZS, Suzuki Gixxer වගේ එව්වට Liqui Moly එන්ජින් ඔයිල් දාලා දිව්වට කමක් නැද්ද? මම කොහේ හරි දැක්කා Fully Synthetic දාන්න කියලා මේවට.
     
    • Like
    Reactions: Gccamila

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මෙහ්.. ඔය Yamaha FZS, Suzuki Gixxer වගේ එව්වට Liqui Moly එන්ජින් ඔයිල් දාලා දිව්වට කමක් නැද්ද? මම කොහේ හරි දැක්කා Fully Synthetic දාන්න කියලා මේවට.

    කවුද කියන්නේ
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    CIB එකේ මේ වගේ සෙට් එකක් තිබ්බා, ඔක්කොම මට හිර වැඩී:( කියහන්කෝ. තියෙන්නේ නම් XXL කියලා. මුන් මේව හදන්නේ ඉස්කෝලේ පොඩි එවුන්ට ද මන්දා :dull:

    දැන් උබලා හිතන්න එපා මම තඩියෙක් කියලා:frown:

    ඕවා කොහොමත් ඇගේ ගානටමනේ බං අදින්නේ. උබ මහත නෑ කිව්වට ටිකක් මහත ඇති..
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: King_cobra

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    150k ,hunk eka hodai da

    150ye look eka allann na bn mata, thawa tikak ekatu karala fz ekak gannawada beluwe,:eek:

    ඇයි 150 පට්ට ලුක්නේ බං. කොයි පැත්තෙන් බැලුවත් පට්ටම ලස්සනයි මටනම්.:love::love:
    බජාජ් කාරයා ගහපු ලස්සනම බාසිකලය තමයි පල්සර් 150
    උම්මා කෝටියක් විතර දුන්නෑකි.:lol::lol:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ඇයි 150 පට්ට ලුක්නේ බං. කොයි පැත්තෙන් බැලුවත් පට්ටම ලස්සනයි මටනම්.:love::love:
    බජාජ් කාරයා ගහපු ලස්සනම බාසිකලය තමයි පල්සර් 150
    උම්මා කෝටියක් විතර දුන්නෑකි.:lol::lol:

    :D mata set na bn, anika gamee hema ekagema thiyennne 150ya :yes:
    fz ekakata yanna kiyala beluwe,eke awlak na nehh