~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගෑරුනු දවස් දෙකේ පෝස්ට් වල රිප්ලයි දැමිමටයි සූදානම් වෙන්නෙ, :yes: ප්‍රශ්න හා පිලිතුරු :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මා පැමිණියා දේවිය..
    රටවැසියා මා ගැන දරන මතය දැන ගැනීමට මා වෙස්වලාගෙන රටවැසියන් ගැවසෙන තැන්වල රැදී සිටියා මෙතෙක් වෙලා...
    රට වැසියන් මා හට මෙහි බැණවැදුනට බහුතර රටවැසියන් මා වැනි රජෙක් මෙහි පහළවීම ඔවුන්ගේ වාසනාවට සිදුවූ දෙයක් ලෙස විශ්වාස කරන බව මා හට සැක හැර දැනගැනීමට හැකි විය..
    ඔවුනගේ ඒකායන පැතුම චිරාත් කාලයක් මා මෙම රාජාසනේ රජකම් කරනවා දැකීමයි...


    බහුතර රටවැසියාට මොලේ තිබේ මේ මෝඩ් රජා කොහොම වෙස්ගත්තත් අදුරාගන්ඩ :yes: