na ban mama me kiwwe muge logic ekata wada dingak hithanna puluwan deyak. meka ekata wada practicable.ඒ ටොෆි ටික හදන්න කීයක් යයි කියලද හිතන්නේ![]()
nayata aran thamayi hadanna wennena ban mama me kiwwe muge logic ekata wada dingak hithanna puluwan deyak. meka ekata wada practicable.
eth topi tika hadanna kotiyak yanawa ban.nayata aran thamayi hadanna wenne

.මෙච්චර වෙලා මම කරේ ඒක තමයි 



හැමෝටම කෝටිපතියෙක් වෙන්න පුලුවන් ලේසි ක්රමයක්
අවම කෝටි 2ක් හෙව්වෑකි
ලංකාවෙ ජනගහනය කෝටි 2.1යිනෙ. අපි ලේසියට කෝටි 2 + 1යි කියල ගමුකොඅන්තිමට 1 ඔයා
මේ හැමෝටම රුපියලක් දෙන්න බැරි කමක් නෑනෙ
පලවෙනි දවසෙ හැමෝම රුපියල ගානෙ දාල කෝටි 2ක් මට දෙනව
එතකොට මං ගාව කෝටි 2ක් තියෙනව මං කෝටිපතියෙක්
දෙවනි දවසෙ මාත් රුපියලක් දාල අනික් හැමෝමත් රුපියල ගානෙ දාල තව එක්කෙනෙක්ට දෙනව
එතකොට එයාගාවත් කෝටි 2ක් තියෙනව එයත් කෝටිපතියෙක්
තුන්වෙනි දවසෙත් තව එක්කෙනෙක්ට
ඔහොම ඔහොම රට වටේම ගියා නං රට වටේ රවුමක් ගහල ඉවර වෙද්දි හැමෝම කෝටිපතියො වෙලා
ප්රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ කෝටි 2ගන්න චාන්ස් එක එන්න කලිං සමහරු මැරෙයිමක් කරන්නද. ඒත් රුපියලක් ගැන හිතන්නැතුව හැමෝම සහයෝගෙන් එකතු වෙලා මෙහෙම කලොත් හැමෝම ගොඩ
![]()


ethakota oya wade yana awurudu 54794 athule ipadena un mokada karanne?
..මුණබුරා.
.පරම්පරාවේ අය
උන්වත් ජොයින් කර ගනියි 

මුගේ පුතා...මුණබුරා.
.පරම්පරාවේ අය
උන්වත් ජොයින් කර ගනියි
![]()

anthima weddi rupiyala denne mokatada kiyalawath danne na. thaththa dunna hinda puthath denawaමුගේ පුතා...මුණබුරා.
.පරම්පරාවේ අය
උන්වත් ජොයින් කර ගනියි
![]()

This is so true. They mint money but nobody notices. Another is to own a piece of bare land and give it for parking. non-stop money minting.Create a public mobile toilet and bring it to public outdoor events. You can earn millions.![]()