හැමෝටම කෝටිපතියෙක් වෙන්න

pml17

Member
May 6, 2017
553
90
0
Hamoma higanno wunath eki,,, hamoma kotipathiyo wunath eki.... vishamathawayak nathnan loke pavathinnaaa.....
 

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    ඒ ටොෆි ටික හදන්න කීයක් යයි කියලද හිතන්නේ :dull:
    na ban mama me kiwwe muge logic ekata wada dingak hithanna puluwan deyak. meka ekata wada practicable.
    eth topi tika hadanna kotiyak yanawa ban.:rofl: nayata aran thamayi hadanna wenne
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ සින්හලු දෙයි රුපියලක් . පිලිකා රෝහලට සල්ලි හොයන්නත් අම්බානකට කල් ගියා . එකෙක් රුපියල් 5 ගානෙ දුන්නත් කෝටි 20ක් එකතු වෙනව .කො දුන්නද
     

    minoblue

    Junior member
  • Sep 16, 2015
    42
    4
    8
    lankawe hama ekekgenma rupiyalak wath ena business ekak hitapankoo...
    Oya sunlight karayo ehema kohoma hamba karanawa adda..:rolleyes::rolleyes::rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    na ban mama me kiwwe muge logic ekata wada dingak hithanna puluwan deyak. meka ekata wada practicable.
    eth topi tika hadanna kotiyak yanawa ban.:rofl: nayata aran thamayi hadanna wenne

    ආතල් ගන්නකොට ඇත්ත නැත්ත හිතන්න එපා..:P:P.මෙච්චර වෙලා මම කරේ ඒක තමයි :rofl::rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය සීට්ටු ක්‍රමේට කෝටිපතියෙක් වෙන්න තමුන්ටත් කෝටියක් තියෙන්න ඕන...... වෙනස තියෙන්නේ ලක් එකට ළග නොම්මරයක් ඇදුනොත් නාකිවෙලා කෝටිපතියා වෙන්න හිටිය එකාට එක රැයෙන් කෝටිපති වගේම 9999999.00 ණයකාරයෙක් වෙන්න පුළුවන්. ඕව නෙමෙයි ගේම්........ ඒකාලේ තිබුන රියැලිටි ෂොස් බලපං..... සුළු පිරිසක් කෝටිපතියෝ කරන්න රුපියල් 5, 2 ගානේ කැමති ගානක් sms ගගහා රටක් මහන්සි වුන මහන්සිවිල්ල.......... :rofl::sorry:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    හැමෝටම කෝටිපතියෙක් වෙන්න පුලුවන් ලේසි ක්‍රමයක් :)
    අවම කෝටි 2ක් හෙව්වෑකි :D

    ලංකාවෙ ජනගහනය කෝටි 2.1යිනෙ. අපි ලේසියට කෝටි 2 + 1යි කියල ගමුකො :yes: අන්තිමට 1 ඔයා :)
    මේ හැමෝටම රුපියලක් දෙන්න බැරි කමක් නෑනෙ :)
    පලවෙනි දවසෙ හැමෝම රුපියල ගානෙ දාල කෝටි 2ක් මට දෙනව :D
    එතකොට මං ගාව කෝටි 2ක් තියෙනව මං කෝටිපතියෙක් :D
    දෙවනි දවසෙ මාත් රුපියලක් දාල අනික් හැමෝමත් රුපියල ගානෙ දාල තව එක්කෙනෙක්ට දෙනව :D
    එතකොට එයාගාවත් කෝටි 2ක් තියෙනව එයත් කෝටිපතියෙක් :D
    තුන්වෙනි දවසෙත් තව එක්කෙනෙක්ට :yes:
    ඔහොම ඔහොම රට වටේම ගියා නං රට වටේ රවුමක් ගහල ඉවර වෙද්දි හැමෝම කෝටිපතියො වෙලා :yes:

    ප්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ කෝටි 2ගන්න චාන්ස් එක එන්න කලිං සමහරු මැරෙයි :sorry: මක් කරන්නද. ඒත් රුපියලක් ගැන හිතන්නැතුව හැමෝම සහයෝගෙන් එකතු වෙලා මෙහෙම කලොත් හැමෝම ගොඩ :yes:

    මහත්තයෝ ඔයා ඔය කතාව අපිට කියන්නේ නැතිව රට වටේ රුපියල බැගින් එකතු කර කර ගියා නම් ඔයා කොටිපතියෙක්. :rofl::rofl:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    මුගේ පුතා.:P..මුණබුරා.:angry:.පරම්පරාවේ අය:yes: උන්වත් ජොයින් කර ගනියි :yes::yes:
    anthima weddi rupiyala denne mokatada kiyalawath danne na. thaththa dunna hinda puthath denawa :rofl:
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔයා ඕක මොන චේතනාවෙන් කිවුවත් මට තෙරිච්ච විදිහට ඕක ඇතුලෙ ගොඩාක් ලොකු කථාවක් තියනවා. ඕක ඔය විදිහට නැතිවුනත් ඔයවාගේ එවත් යොදාගන්න පුළුවන් බොහෝ දෙවල් වලට.ඒත් ඒක අපේ රටේ ඉන්න පවුකාර මිනිස්සුන්ට පෙන්නෑ. උන්ට කොටි ගානකට වැඩිය වටින්නේ තමන්ගේ රුපියල. අනික අපි හැමදාම කරන්නේ කාට හරි කොටි ගණන් එකතුකරලා දෙන එක. අන්තිමට උන් ඒටිකත් අරන් පැනලා යනවා. අපේ මිනිස්සුන්ගෙ තියන මෙන්න මේ කුහකකම නිසා තමයි අපි හැමදාම එකම තැන ඉන්නෙ.