අනේ මම වයිට් වෝකර්ට මැසේජ් එකක් යැවුවා, එයා දැන් රිප්ලයි කරන්නේ නෑ. මාව බ්ලොක් කරල, ඉග්නෝර් ලිස්ට් එකට දමල. 

අනේ කවුරුහරි මෙයාට කියන්න මාව අන්බ්ලොක් කරන්න කියල.
මගේ අලුත් අවුරුද්දේ ප්රාර්ථනාව ඉෂ්ට කරගන්න උදවු කරන්න යාලුවනේ.

අනේ කවුරුහරි මෙයාට කියන්න මාව අන්බ්ලොක් කරන්න කියල.
මගේ අලුත් අවුරුද්දේ ප්රාර්ථනාව ඉෂ්ට කරගන්න උදවු කරන්න යාලුවනේ.

ඊය. ඒකයි මම කිව්වෙ සර්ජරි එක කරන් එන්න කියල.