ඇතුලට ආවනම් සෙට් එක...................
මචං මම ජිම් යන්න ගත්ත. මට ලෙග් ඩේ එකට මෙන්න මේ ටික දුන්න කරන්න කියල. මේ ටික හොදයිද මචං? අඩුපාඩු තියෙනවනම් හදල දෙන්න.
සොරි ඉමෙජ් එක බොද උනාට. මට අමතක වෙලා කොලේ එක්ක ශෝට හෝදන්න දාල.

ඔය නෝට් එකේ වම් පැත්තේ තියෙන නම්බර් පිලිවෙලට තමයි සෙල්ලන් කරන්න කියල කිව්වේ.