Is my leg day workouts good?

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඇතුලට ආවනම් සෙට් එක...................

    මචං මම ජිම් යන්න ගත්ත. මට ලෙග් ඩේ එකට මෙන්න මේ ටික දුන්න කරන්න කියල. මේ ටික හොදයිද මචං? අඩුපාඩු තියෙනවනම් හදල දෙන්න. :D

    සොරි ඉමෙජ් එක බොද උනාට. මට අමතක වෙලා කොලේ එක්ක ශෝට හෝදන්න දාල. :rofl::dull:

    ඔය නෝට් එකේ වම් පැත්තේ තියෙන නම්බර් පිලිවෙලට තමයි සෙල්ලන් කරන්න කියල කිව්වේ. :nerd:

    HtThJoT.jpg
     
    • Like
    Reactions: LazyLizard

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ලේසි නෑ නෙ මේවා කරන එක :oo:

    කරන්න නම් පුලුවන් මචං. අවුල තියෙන්නේ මාර විදියට තොල කට වේලෙනව. වතුර බිව්ව ඔය ටික ගහන්න ලීටර 2ක්. ගෙදරත් ඇවිත් ලීටර් එක හමාරක් විතර ගැහැව. :dull:
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    කරන්න නම් පුලුවන් මචං. අවුල තියෙන්නේ මාර විදියට තොල කට වේලෙනව. වතුර බිව්ව ඔය ටික ගහන්න ලීටර 2ක්. ගෙදරත් ඇවිත් ලීටර් එක හමාරක් විතර ගැහැව. :dull:

    yako thoge kakul ridenne nadda ban okkoma kerenakota bara dala nemaida gahanne?
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    yako thoge kakul ridenne nadda ban okkoma kerenakota bara dala nemaida gahanne?

    පොඩි බරක් දාල මචන් ගහන්නේ. තාම අලුත්නේ. :baffled:

    ඩෙඩ් ලිෆ්ට් 40Kg
    ස්කොට් 20kg :baffled:

    ලෙග් එක්ස්ටෙන්ෂන් උනත් පොඩි වෙයිට් තමයි දැනට. 20kg වගේ. ලෙග් කර්ල්ලුත් ඒගානමයි.

    මචං අද තමයි ගැහුවේ. උදේ. දැන්ට අවුලක් නෑ. ඒත් තව දවසකින් විතර මොනව වෙයිද දන්නෑ. :rolleyes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,026
    23,909
    113
    පොඩි බරක් දාල මචන් ගහන්නේ. තාම අලුත්නේ. :baffled:

    ඩෙඩ් ලිෆ්ට් 40Kg
    ස්කොට් 20kg :baffled:

    ලෙග් එක්ස්ටෙන්ෂන් උනත් පොඩි වෙයිට් තමයි දැනට. 20kg වගේ. ලෙග් කර්ල්ලුත් ඒගානමයි.

    මචං අද තමයි ගැහුවේ. උදේ. දැන්ට අවුලක් නෑ. ඒත් තව දවසකින් විතර මොනව වෙයිද දන්නෑ. :rolleyes:

    Hodata warm up karane? Heta ubata stairs ehema naginakota Hoda ewa mathak wei :rofl:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රෝසි ආච්චි;22670584 said:
    Hodata warm up karane? Heta ubata stairs ehema naginakota Hoda ewa mathak wei :rofl:

    ඔව් මචං කියන්න බෑ.

    වර්මප් කරන්න තමයි මචං බොඩි වෙයිට් ස්කොට් සෙට් දෙකක් ගැහැවෙ රෙප් 25 ගානෙ.
     
    whiterum

    Member
    Oct 19, 2017
    301
    4
    0
    colombo
    පොඩි බරක් දාල මචන් ගහන්නේ. තාම අලුත්නේ. :baffled:

    ඩෙඩ් ලිෆ්ට් 40Kg
    ස්කොට් 20kg :baffled:

    ලෙග් එක්ස්ටෙන්ෂන් උනත් පොඩි වෙයිට් තමයි දැනට. 20kg වගේ. ලෙග් කර්ල්ලුත් ඒගානමයි.

    මචං අද තමයි ගැහුවේ. උදේ. දැන්ට අවුලක් නෑ. ඒත් තව දවසකින් විතර මොනව වෙයිද දන්නෑ. :rolleyes:

    රෝසි ආච්චි;22670584 said:
    Hodata warm up karane? Heta ubata stairs ehema naginakota Hoda ewa mathak wei :rofl:

    :yes::yes::yes:
     
    podichuti

    Junior member
  • May 14, 2017
    78
    7
    8
    leg ekata exersise 3k wage kranne ban.oya set eka hariyata karoth ubata awidagannwath bari wei.leg exersise kraddi haryatama krapan.poddak ehe mehe unoth kondata wadinne.konda ehe mehe unoth dannwaneh.sapa kane.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ela ela Bench press keeyak gahanawada :D mata idea ekak ganna ahuwe, mage 78kg wage weight eka :rolleyes:

    මගේ බෙන්ච් ප්රෙස් එක ගෙඩක් වීක් මචං. තාම අලුත් නිසා වෙන්න ඇති. තාම ටෙක්නීක්ස් තමයි පුරුදු වෙන්නේ. වැඩිය බර දාන්න ගියේ නෑ. මගේ ස්ටැබිලයිසර් මසල් වීක් කියල තමයි කිව්වේ. :oo::dull:

    legs walata ohoma eka para karana hodada bun
    mulu body ekatamane workout karana one

    දන්නෑ මචං එකනම්. :no:

    දඩබ්බරයා;22670827 said:
    kakul walata hodata sellan karahama agata mara sahallui ban tika kalayak yaddi. hugak dura awidinna puluwan kakul ridenne na. hari pahasui.

    :P
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    241
    136
    43
    ela niyamay,
    Mehemay machan ubata almost full workout plan ekak dila thiyenne, oka hoday mul masa 3k wath gahanna balapan. passe owagen tikak adu karanna puluwan. Sport ekak ehema karanne naththan leg shape eka witharak hadaganna puluwan exercise 3kin withara. (Y)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මගේ බෙන්ච් ප්රෙස් එක ගෙඩක් වීක් මචං. තාම අලුත් නිසා වෙන්න ඇති. තාම ටෙක්නීක්ස් තමයි පුරුදු වෙන්නේ. වැඩිය බර දාන්න ගියේ නෑ. මගේ ස්ටැබිලයිසර් මසල් වීක් කියල තමයි කිව්වේ. :oo::dull:

    දන්නෑ මචං එකනම්. :no:

    :P

    api nam eka sare karanne
    leg press
    leg extension
    leg curl

    oya tuna kalama inen pahalata full sapa bun
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,198
    22,662
    113
    ටහිකේ...මේක වැඩියි වගේනෙ බන් හොදටම beginer කෙනෙක්ට...උබට කලන්තෙට එන් නැද්ද ඕක ගහද්දි