ඒක එහෙම තමයි මම කිව්වොත් ආයෙ ඒකෙ දෙකක් නෑ ඇත්ත...
රුපියල් 50000ට වැඩි වැටුපක් ලබන නිතිය ඉදිරියේ වැරදි කරුවන් නොවු දෙදෙනෙකුගේ අත්සන් සහිතව,පදිංචිය තහවුරු කරන ග්‍රාම සෙවක සහතියක් සහ මස 6ක් ඇතුලත ලබා ගත් පොලිස් වාර්තාවක් සමග ලිඛිතව ඉල්ලිමක් ඉදිරිපත් කරන්න...සලකා බලන්නම්...
සැලකිය යුතුයි.
සාක්ශිකරුවන් ශ්‍රි ලාංකිකයන් විය යුතුය.
ඔවුන්ගෙද පදිංචිය තහවුරු කරන ලෙඛණ සහ පොලිස් වාර්තා අවශ්‍යයි.

සාරට මනමාලයෙක් හොයනවදරුපියල් 50000ට වැඩි වැටුපක් ලබන නිතිය ඉදිරියේ වැරදි කරුවන් නොවු දෙදෙනෙකුගේ අත්සන් සහිතව,පදිංචිය තහවුරු කරන ග්‍රාම සෙවක සහතියක් සහ මස 6ක් ඇතුලත ලබා ගත් පොලිස් වාර්තාවක් සමග ලිඛිතව ඉල්ලිමක් ඉදිරිපත් කරන්න...සලකා බලන්නම්...
සැලකිය යුතුයි.
සාක්ශිකරුවන් ශ්‍රි ලාංකිකයන් විය යුතුය.
ඔවුන්ගෙද පදිංචිය තහවුරු කරන ලෙඛණ සහ පොලිස් වාර්තා අවශ්‍යයි.
ඔක්කොම හරි ඒත් එකපාරක් හරි නීතිය ඉදිරියේ වැරදිකරුවන් නොවූ උන් හොයා ගන්න එකනෙ ප්‍රශ්නෙ...
















සාරට මනමාලයෙක් හොයනවද![]()
ඔයා මොකටද මට බැලම දාන්නෙ..ඔයා බාලයි නේ....මං බාලාපරාද වලට හවුල් වෙන්නෙ නැ

සේදිරිස් මාම කීවොත් ඉතින් හරි තමා ආය අහන්න දෙයක් නෑසෙඩ්රික් ගේ ප්‍රකාශය සත්‍ය බව පිලිගන්න අවශ්‍ය සාක්කිකරුවන්

මෙයා හොදටම වෙනස් වෙලා වගේ. ඒත් කියන්නෙ මන් නරක් වෙලාල්![]()
සේදිරිස් මාම කීවොත් ඉතින් හරි තමා ආය අහන්න දෙයක් නෑ
නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන





මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි



