~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඒක එහෙම තමයි මම කිව්වොත් ආයෙ ඒකෙ දෙකක් නෑ ඇත්ත... :yes:

රුපියල් 50000ට වැඩි වැටුපක් ලබන නිතිය ඉදිරියේ වැරදි කරුවන් නොවු දෙදෙනෙකුගේ අත්සන් සහිතව,පදිංචිය තහවුරු කරන ග්‍රාම සෙවක සහතියක් සහ මස 6ක් ඇතුලත ලබා ගත් පොලිස් වාර්තාවක් සමග ලිඛිතව ඉල්ලිමක් ඉදිරිපත් කරන්න...සලකා බලන්නම්...
සැලකිය යුතුයි.
සාක්ශිකරුවන් ශ්‍රි ලාංකිකයන් විය යුතුය.
ඔවුන්ගෙද පදිංචිය තහවුරු කරන ලෙඛණ සහ පොලිස් වාර්තා අවශ්‍යයි.
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රුපියල් 50000ට වැඩි වැටුපක් ලබන නිතිය ඉදිරියේ වැරදි කරුවන් නොවු දෙදෙනෙකුගේ අත්සන් සහිතව,පදිංචිය තහවුරු කරන ග්‍රාම සෙවක සහතියක් සහ මස 6ක් ඇතුලත ලබා ගත් පොලිස් වාර්තාවක් සමග ලිඛිතව ඉල්ලිමක් ඉදිරිපත් කරන්න...සලකා බලන්නම්...
සැලකිය යුතුයි.
සාක්ශිකරුවන් ශ්‍රි ලාංකිකයන් විය යුතුය.
ඔවුන්ගෙද පදිංචිය තහවුරු කරන ලෙඛණ සහ පොලිස් වාර්තා අවශ්‍යයි.

ඔක්කොම හරි ඒත් එකපාරක් හරි නීතිය ඉදිරියේ වැරදිකරුවන් නොවූ උන් හොයා ගන්න එකනෙ ප්‍රශ්නෙ... :(
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රුපියල් 50000ට වැඩි වැටුපක් ලබන නිතිය ඉදිරියේ වැරදි කරුවන් නොවු දෙදෙනෙකුගේ අත්සන් සහිතව,පදිංචිය තහවුරු කරන ග්‍රාම සෙවක සහතියක් සහ මස 6ක් ඇතුලත ලබා ගත් පොලිස් වාර්තාවක් සමග ලිඛිතව ඉල්ලිමක් ඉදිරිපත් කරන්න...සලකා බලන්නම්...
    සැලකිය යුතුයි.
    සාක්ශිකරුවන් ශ්‍රි ලාංකිකයන් විය යුතුය.
    ඔවුන්ගෙද පදිංචිය තහවුරු කරන ලෙඛණ සහ පොලිස් වාර්තා අවශ්‍යයි.
    සාරට මනමාලයෙක් හොයනවද :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :P:P:P:Pඔයා මොකටද මට බැලම දාන්නෙ..ඔයා බාලයි නේ....මං බාලාපරාද වලට හවුල් වෙන්නෙ නැ

    මෙයා හොදටම වෙනස් වෙලා වගේ. ඒත් කියන්නෙ මන් නරක් වෙලාල්:oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෙලාගන්න බැරි හින්දයි
    ඔබ ඔය තරමට ලස්සන
    නෙලා ගෙනා කිසිම මලක්
    නෑ ඔය තරමට ලස්සන
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට නෙලාගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
    හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි