DELL or Acer?

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මචන්ලා මට ලැප් එකක් ගන්න ඕනී :) :)

    දැනට මන් ලැප් දෙකක් හොයල හොයල හොයාගත්තා. මට මේ දෙකෙන් කෝකද ගන්නෙ කියල හිතාගන්න බෑ බන්. හොඳ එක කෝකද බ්‍රෝස්? :baffled:



    Dell එකේ
    *.Model: Dell Inspiron 5570-I7-8G
    *.Processor: Intel Core i7 8550U ( 1.8 up to 4.0GHz, 8MB Cache Memory) 8Generation
    *.RAM: 8GB DDR4 2400MHz
    *.Hard Disk: 2TB 5400 RPM
    *.DVD RW: Tray load DVD Drive (reads& writes to DVD/CD)
    *.Web Cam: Integrated HD Webcam 720p (1280X720)@30fps
    *.Screen: Dell FHD 15.6 inch Screen with 1920X1080 resolution
    *.Ports: 1 USB 3.1 Gen 1 (type-C) / 1 HDMI / RJ45 / 1 USB 2.0 480Mbps/ 2 USB 3.1 5Gbps / 1
    Headset & microphone combo / 1 SD card slot
    *.Sounds: Realtek ALC3246 with Waves MaxxAudio
    *.Dedicated/Separate VGA: AMD Radeon(TM) 530 Graphics 4GB GDDR5
    *.Battery: 3 Cell smart lithium (Integrated)

    Acer එක
    *Intel® Core™ i7-8550U 8th Generation Processor(8 MB Smart Cache - 1.8 GHz with Turbo Boost upto 4.0 GHz)
    *8GB DDR3L RAM
    *1TB HDD15.6" HD Display
    *2GB NVIDIA GT-MX150 VGA

    මේ දෙකෙන් හොඳම speed කාලයක් use කරන්න පුලුවන් ලැප් එක කෝකද මචන්?

    මේ දෙකේ VGA වලින් එහෙම Powerfull ම කෝකද?
    බම්ප් එකක් දාල ම යන්න සහෝ :rolleyes:
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    Dell hoday dvd eka nam wadak naha
    Dell xps ekak ganna puluwananm ganna
     

    Ncbro

    Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    250000 wage wey xps 15 eka softlogic eken ganna puluwan uba wenama order ekak danna one but anith dell ewath hoday

    Thanks bro. mage budget eka uparima 160,000 wage thamai. e gaanata monada hoda ewa bro? :)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    50% Discount දුන්නත් Acer, ASUS නම් ගන්න එපා. ඕන් කියුවා.
     
    Last edited: