අදට මාසයයි..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
කාලයක් පිට ඉඳන් බැලුවට කිරියට ගොඩ වැදිලා අදට හරියටම මාසයයි :D:D

මේ වෙද්දී කොටු 6 ක් පිරිලා. :D


පොයින්ට්ස් 614 ක්


මේ 687 වෙනි පෝස්ට් එක ( වැඩියෙන්ම බම්ප් තමා හැබැයි :P:P )


නිසඳැස් කීපයක් දැම්මා. ඉදිරියටත් දාන්න හිතන් ඉන්නේ. :yes::yes:


ගොඩාක් ස්තුතියි හැමෝටම.. :love::love:
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     
    • Like
    Reactions: Mind Writer